Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත්
පාසල් විවෘත කළත් විදුහල්පතිවරු නෑ
Editor Rata
-
October 14, 2021
පාසල් විවෘත කිරීම මේ මස 21 වැනි දා සිදුකළ ද තමන් සේවයට වාර්තා නොකරන බව ලංකා විදුහල්පති සංගමය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී...
රජය ගොවීන් රවටයි. කාබනික පොහොර යැයි කියා ගෙන්වා ඇත්තේ රසායනික පොහොර තොගයක්
Editor Rata
-
October 14, 2021
කාබනික පොහොර ලෙස පවසමින් රජය විසින් මෙරටට ගෙන්වා ඇත්තේ කාබනික පොහොර වර්ගයක් නොවන බවත් එය රසායනික පොහොර තොගයක් බවත් මහාචාර්ය මෙත්තිකා විතානගේ පවසයි. ඇය මේ...
අපනයන ආදායමෙන් Expo Lanka ඉහළ ලාභයක් ලබයි
Editor Rata
-
October 14, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (14) දිනයේ ගනුදෙනු 19,788ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 2,648ක් බවට වාර්තා විය. ඒ අනුව සමස්ත කොටස් මිල දර්ශකය ඒකක...
රජයට කෝටි 613ක් අහිමිකළ රේගු නිලධාරින්ට දඬුවම් කරන්න යැයි ඉල්ලයි
Editor Rata
-
October 14, 2021
ආනයනය කෙරුණු “පාම් ඔලේන්” තෙල් තොගයකින් රජයට රුපියල් කෝටි 613ක් අහිමි වී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි. මෙම පාඩුව සිදුව ඇත්තේ එම...
තෙල් මිල ඉහළයාමේ කසුකුසුව කොටස් වෙළෙඳ හානිකර ලෙස බලපායි
Editor Rata
-
October 13, 2021
කොළඹ කොටස් වෙළෙද පොළ අද (13) දිනයේ ගනුදෙනු 26,980ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 3,388ක් බවට පත්විය. සමස්ත කොටස් මිල දර්ශකය අද දිනය තුළ පමණක්...
බඩු මිල වැඩිවූ සතුට සමරා කිරිබත් කති
Editor Rata
-
October 12, 2021
භාණ්ඩ රැසක මිල වැඩිවීම හේතුවෙන් කළුතර නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු අද (12) මාසික සභා රැස්වීම පැවැත්වෙන අවස්ථාවේ දී සියලු මන්ත්‍රීවරුන්ට කිරිබත් බෙදා...
මන්ත්‍රීවරු මහ පාරේ ගුටි කෙළගනිති (වීඩියෝ)
Editor Rata
-
October 12, 2021
නාවලපිටියේ ඉදිවන ඇවිදින මංතීරුවක් නිරීක්ෂණයට ගිය නාගරික මන්ත්‍රීවරු අතර අද (12) ගුටිබැට හුවමාරුවක් සිදුව තිබේ. මෙම මංතීරුව නාවලපිටිය ජයතිලක ක්‍රීඩාගණයේ ඉදිවෙයි. එය නිරීක්ෂය කිරීමට නගර...
“කොළඹ යළි කොරෝනා කැඳවයි” – නගර සභාවෙන් අනතුරු ඇඟවීමක්
Editor Rata
-
October 12, 2021
කොරෝනා වසංගතයේ අවදානම මුළුමනින්ම පහව ගොස් නැතත් කොළඹ නගරයට පැමිණෙන අය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම භාවිතා කරන ආකාරය ගැන කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකියැයි කෙළඹ ප්‍රධාන...
අගමැතිගේ යෝජනා ගැන ගුරු විදුහල්පති ස්ථාවරය කුමක් ද ?
Editor Rata
-
October 12, 2021
ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත්කිරීම සඳහා විසඳුමක් ලෙස අදියර දෙකකින් වැටුප් වැඩිකිරීමට රජය එකඟතාව පළ කළ බව අගමැති මහින්ද රාජපක්ෂ පවසයි. මේ බව ප්‍රකාශ කර...
දෙවැනි කාර්තුවේ විගණන වාර්තා කොටස් වෙළෙඳ පොළ වර්ධනය තල්ලුවක් වෙයි ?
Editor Rata
-
October 12, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (12) දිනයේ ගනුදෙනු 23,975ක් වාර්තා කරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 2,059ක් බවට වාර්තා විය. අද දිනයේ පමණක් සමස්ත කොටස්...
1
...
852
853
854
...
1,256
Page 853 of 1,256
Latest news
ඩක්කුවක් කඩා වැටී භික්ෂූන් 07 දෙනකු මරුට
September 25, 2025
කොටස් වෙළෙඳ පොළ වාර්තා පිහිටුවයි
September 24, 2025
ජනාධිපති අනුරගේ, ඇමෙරිකන් විරෝධය අවසන්
September 24, 2025
කොටස් වෙළෙඳ පොළ තවදුරටත් ඉහළට
September 23, 2025
ආගමන විගමන පාලක ඉලුක්පිටියට සිර දඬුවම්
September 23, 2025