-2.1 C
New York

පුවත්

පාසල් සිසුන්ට, කොන්ඩම් භාවිතය ගැන අවබෝධය දීම අධ්‍යාපන ලොක්කෝ මඟ හරිති. සෞඛ්‍ය අංශයෙන් දිගටම බලපෑම්

ශ්‍රී ලංකාවේ පාසල් විෂය මාලාවට කොන්ඩම් භාවිතය හඳුන්වා දීම පිළිබඳ සාකච්ඡාව ඇණහිට ඇති අතර, මූලික සාකච්ඡා වටයේ සිට කිසිදු ප්‍රගතියක් ලබා නොමැති බව ඩේලි...

විදුලි සේවකයෝ අසනීපෙන්

ලංකා විදුලි බල මණ්ඩල සේවකයින් අද (08) දිනයේ දී අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රීයාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇත. අකුරට වැඩ කිරීමේ වෘත්තීය...

කොළඹ හෙට ජල කප්පාදුවක්

අඹතලේ ජල පවිත්‍රාගාරයට ජලය ලබාගන්නා ප්‍රධාන තුළුමුව පොමිපාගාරයට සැපයෙන විදුලිය අත්හිටුවීමට සිදුවන බැවින් කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (18) ජලය සැපයීමට නොහැකිවනු ඇතැයි ජාතික ජල...

“කත්මණ්ඩු ගිනිගත් දා” – මාධ්‍යවේදිනයකගේ අත්දැකීම

ප්‍රතිභා තුලාධර් විසිනි අපේ අසල්වැසි වීදි සුනඛයා රම්රි වෙනදාට වඩා බුරනවා. ඊයේ රාත්‍රියේ, නාඳුනන මිනිසුන් කත්මණ්ඩු නගරයට ආසන්නයේ පිහිටි අපගේ ප්‍රදේශයේ නිවසකට කඩා වැදීමට උත්සාහ...

විදේශගත ලාංකිකයන්ට ඡන්ද අයිතිය ?

විදේශගත වී සිටින ශ්‍රී ලාංකිකයන්ට මෙරට මැතිවරණවල දී සිය ඡන්දය පාවිච්චිකිරීමට හැකියාව ලැබෙන පරිදි නීති සකස් කිරීම සඳහා විශේෂ කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී...

කාන්තාවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන දත්ත භයානකයි ?

2025 වර්ෂයෙ ගත වූ මාස 08ක කාලයේ දී නීති විරෝධී මත්ද්‍රව්‍ය ළඟ තබාගත් කාන්තාවන් 1406ක් අත්අඩංගුවට ගෙන ඇතැයි තොරතුරු පනත අනුව පොලිසියෙන් කරන ලද විමසීමක දී...

දක්ෂිණ අධිවේගයේ අනතුරක්, කාන්තාවක් මරුට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ කහතුඩුව අතර ප්‍රදේශයේ දී අද (16) අලුයම සිදු වූ අනතුරකින් කාන්තාවක මියගොස් ළමුන් තිදෙනකු ඇතුළු 06 දෙනකු තුවාල ලබා...

මාගම්පුර වරාය සමාගම, බැංකුවට කෝටි ගාණක් පොලු තියලා

මාගම්පුර වරාය කළමනාකරණ සමාගම පුද්ගලික බැංකුවකින් ලබාගෙන ඇති ණය මුදලක් නොගෙවීම හේතුවෙන් එම සමාගම ඈවර කිරීමට තීරණය කර ඇතැයි කෝප් කමිටුවේ දී අනාවරණය වී...

අල්ලස් ගත් තාක්ෂණික නිලධාරියාට වැඩ වරදී

රුපියල් 50,000 ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව මත නිවාස සංවර්ධන අධිකාරියේ (HDA) තාක්ෂණික නිලධාරියෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම (CIABOC) විසින් පිටිගල ප්‍රදේශයේදී...

ගින්නකින් නිවාස දහසක් විනාශයි

පිලිපීනයේ මැනිලා නගරයේ නිවාස 1000ක් පමණ ගිනිගෙන විනාශ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම පැල්පත් නිවාසවල හටගත් ගින්න නිවා දැමීමට පැය 10කට අධික කාලයක් ගත...

අශ්වයා පැනගිය පසු ඉස්ථාලය වැසීම, මාළුන්ට තහනමක්

පිරානා, නයිෆ් ෆිෂ්, ඇලිගේටර් ගාර්, රෙඩ් ලයින් ස්නේක් හෙඩ් යන ආක්‍රමණශීලි මත්ස්‍ය විශේෂ ශ්‍රී තහනම් කරමින් ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය ගැසට් නිවේදනයක්...

මිද්දෙණියෙන් හමු වූ රසායනික ද්‍රව්‍ය ගැන වාර්තාව මෙන්න

මිද්දෙණිය ප්‍රදේශයේ ඉඩමක තිබිය දී බාගත් රසායනික ද්‍රව්‍ය සාම්පල 20න් 17ක ම අයිස් මත්ද්‍රව්‍ය සෑදීමට යොදාගන්නා රසායනික ද්‍රව්‍ය අතැයි අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් පොලිසියට...

Recent articles