-2.1 C
New York

පුවත්

රජයට එරෙහිව, අනුරාධපුර අධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්

මහව සිට වවුනියාව දක්වා සියලු දුම්රිය ස්ථානවල ආබාධිත පුරවැසියන් සඳහා ප්‍රවේශ මාර්ග ඉදිකරමින් නවීකරණය කළ යුතු බවටත්, පෙත්සම්කාර පාර්ශවයට රජය විසින් රුපියල් ලක්ෂයක වන්දියක්...

දැලක පැටලී සිටි කැබැල්ලෑ මවත් පැටවාත් බේරාගනී

දැලක පැටලී අනතුරට ලක්ව සිටි කැබැල්ලෑවකු සහ පැටවකු ඉන් මුදාගෙන අද (18) රිටිගල රක්ෂිතයට මුදාහැරි බව කැකිරාව ගනේවල්පොළ වනජීවී කාර්යාලය කියයි. තොනිගල, ඉදුරංගල වැව ආසන්නයේ...

ත්‍රිකුණාමලය ආසන්නයේ භූමිකම්පාවක්

ත්‍රිකුණාමලය මුහුදු වෙරළට කිලෝමීටර 60ක් පමණ ඊසාන දෙස මුහුදේ අද (18) සවස 4.06ට රිච්ටර් මාපකයේ 3.9ක සුළු භූමිකම්පාවක් ඇති වූ බව භූ විද්‍යා සමීක්ෂණ...

META සමාගමෙන් AI පෙරැළියක්. නව කණ්ණාඩි කුට්ටමක් එළි දක්වයි

කෘතිම බුද්ධිය (AI) යොදාගෙන බල ගැන්වෙන නව ස්මාර්ට් උපැස් යුවලක් එළිදැක්වීමට මෙටා සමාගම කටයුතු කර ඇත. එම සමාගම පවසන්නේ එය ලෝකය පුරා සිටින තම...

දිනකට මෙරට පස් දෙනකුට මරු කැන්දන, වකුගඩු රෝගය

වකුගඩු රෝගීවීම හේතුවෙන් දිනකට මෙරට පුද්ගලයන් අවම වශයේන 05 දෙනකු පමණ මියයන බව ජාතික වකුගඩු රෝග නිවාරණ සහ පර්යේෂණ ඒකකය පවසයි. වකුගඩු රෝගය සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන...

භික්ෂුවක් හෙරොයින් සමඟ අත්අඩංගුවට, දින හතක් රඳවාගෙන ප්‍රශ්න කරයි

හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් බෞද්ධ භික්ෂුවක් ඇතුළු තිදෙනකු දින හතක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොල්ගහවෙල අධිකරණය ඊයේ (17) පොලිසියට අවසර ලබා දී තිබේ.   මාතලේ කොට්ඨාස...

2026 අයවැයට යෝජනා දෙන්න, ඔබට නව වේදිකාවක්

ශ්‍රී ලංකාවේ අයවැය ක්‍රියාවලියට රටේ ජනතාවත් හවුල් කරගැනීමට ඇති අවස්ථා අකාර්යක්ෂම මෙන්ම අනුගමනය කිරීම ද, අපහසු ය. මෙය 2023 වසරේ දී, කෙරුණු විවෘත අයවැය...

මාලදිවයිනේ මාධ්‍ය පනතට එරෙහිව, ශ්‍රී ලංකාවේ උද්ඝෝෂණ

මාලදිවයිනේ මාධ්‍ය නියාමන පනතට එරෙහිව සිදුවන විරෝධතාවලට සහය පළ කරමින්  ශ්‍රී ලංකා මාධ්‍ය වෘත්තිකයන් සහ සමාජ ක්‍රියාකාරීන් පිරිසක් අද (17) කොළඹ මාලදිවයින් මහ කොමසාරිස්...

ශ්‍රී ලංකාව ආසියානු කුසලානයෙන් ඉවතට විසි වෙයි ද ? තීරණාත්මක තරඟය හෙට

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (18) අබුඩාබි හි දී පැවැත්වෙන විස්සයි 20 තරඟය මෙවර ආසියානු කුසලාන තරඟාවලියේ බී කාණ්ඩයෙන් සුපිරි 04 දෙනාගේ වටයට...

කොළඹ ජල කප්පාදුව අත්හිටුවයි

කොළඹ නගර සීමාව ඇතුළු ප්‍රදේශ ගණනාවකට හෙට (18) දිනයේ ජලය කප්පාදු කරන බවට ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය කලින් නිවේදනය කර තිබුණ ද එම...

ශ්‍රී ලංකාවේ තුන්වැනි නැනෝ චන්ද්‍රිකාව අභ්‍යාවකාශයට

ශ්‍රී ලංකාවේ තුන්වන නැනෝ චන්ද්‍රිකාව වන BIRDS-X DRAGONFLY සැප්තැම්බර් 19 වන දින ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.15 ට කක්ෂගත කිරීමට නියමිතය. මෙය සංවර්ධනය කර...

ශ්‍රී ලංකා Passport තවත් පහළට වැටේ

ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රය මෙම වර්ෂයේ දී ගෝලීය වශයෙන් තවදුරටත් පහළ වැටී ඇත. 2025 දී නිකුත් කරන ලද හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකය...

Recent articles