-5.2 C
New York

පුවත්

කොටස් වෙළෙඳ පොළ අඛණ්ඩව ඉහළට

කොටස් වෙළෙඳ පොළ අද (22) දිනයේ ගනුදෙනු 43,393ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 8,076ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 141ක් ඉහළ යාම...

හොර දොස්තර වසර 20කට පසු අල්ලයි

වසර 20කට වැඩි කාලයක් වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය අයකු ඊයේ (21) අත්අඩංගුවට ගත් බව එගොඩඋයන පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන...

තංගල්ලේ නිවසක මළ සිරුරු දෙකක්, තවත් අයෙක් රෝගී වී මරුට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ අලුත්වැඩියා කරමින් තිබූ පැරණි නිවසක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් හමුවූ බව පොලිසිය කියයි. එම ස්ථානයේ සිදුකළ විමර්ශනවලදී නිවස අසළ නවතා තිබූ ලොරියක තිබී...

වත්කම් හා බැරකම් ප්‍රකාශ නොදුන් අය මෙන්න

වත්කම් හා බැරකම් ප්‍රකාශ 2025 මාර්තු 25 වැනි දින වනවිටට අල්ලස් හෝ දූෂණ චේදනා විමර්ශන කොමිෂන් සභාවට ඉදිරිපත් කළ යුතු වුව ද 2024 වර්ෂයට...

විදුලිය අත්‍යාවශ්‍ය සේවාවක් කරයි

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවා අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස ප්‍රකාශයට පත්කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර ඇත. 1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය...

පුරාවස්තු සොයා කැණීම් කළ තරුණියක් අත්අඩංගුවට

පුරාවස්තු සෙවීමේ අරමුණින් පොළොව කණිමින් සිටි තරුණියක අත්අඩංගුවට ගත් බව ඇතිමලේ පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 29 හැවිරිදි ගැමුණුපුර ප්‍රදේශයේ පදිංචි තරුණියකි. ඇය සමඟ...

ඇල්ල මරානන්තික අනතුරේ සම්පූර්ණ වාර්තාව සකසා අවසන්

ඇල්ල වැල්ලවාය මාර්ගයේ දී පසුගිය 04 වැනි දා 16 දෙනකුට ජීවිත අහිමිකරමින් සිදු වූ බස් රථ අනතුර සම්බන්ධ සම්පූර්ණ වාර්තාව මෝටර් රථවාහන දෙපාර්තමේන්තුව විිසින් අවසන්...

කරන්දෙණිය සභාපති දිවි සැරිය නිමා කරයි

කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපති මහිල් රංගජීව මුණසිංහ අද (21) උදෑසන මිය ගියේය. උදෑසන ව්‍යායාම සඳහා ඇවිදීමට නිවසින් පිටතට අවස්ථාවේ දී ඔහු කරන්දෙණියේ බොරකන්ද රෝහල...

අල්ලස් කොමිසමේ රංග දිසානායක, වරදක් කර නෑ

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතාගේ දරුවා කොළඹ ප්‍රධාන පාසලකට ඇතුළත් කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට...

ගුවන්තොටුපොළේ දී බුද්ධි නිලධාරියෙක්, රත්‍රං සමඟ අත්අඩංගුවට

රුපියල් කෝටි 02ක වටිනාකමින් යුතු රත්‍රං තොගයක් සමඟ ගුවන් හමුදා බුද්ධි අංශ නිලධාරියකු අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුනායක බණ්ඩාරනායක...

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ, වෙඩික්කරු යැයි සැකපිට අයෙක් අල්ලයි

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ වෙඩික්කරු බවට සැකකරන පුද්ගලයකු කෑගල්ල රන්වල දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. එම සැකකරු සමඟ කාන්තාවක් සහ තවත් පුද්ගලයකු ද ඊයේ (18)...

ක්‍රිකට් තරඟය අතරතුර අවාසනාවන්ත මරණයක්

ආසියානු කුසලාන තරඟාවලියේ ඊයේ (18) පැවැති තරඟය අතරතුර දුනිත් වෙල්ලාලගේගේ පියාවන හිටපු ක්‍රිකට් ක්‍රීඩක සුරංග වෙල්ලාලගේ අභාවප්‍රාප්ත වී ඇතැයි වාර්තා වේ. දුනිත්ගේ අතින් ඇෆ්ගනිස්තාන ක්‍රීඩක...

Recent articles