spot_img

CATEGORY

පුවත්

“කෘතිම බුද්ධිය” පාසල් විෂයට එක්කිරීම ප්‍රායෝගික නෑ

2023 වර්ෂයේ දී 08 වැනි ශ්‍රේණියේ සිට “කෘතිම බුද්ධිය” පාසල් විෂය නිර්දේශයට එක්කනර බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති උත්සවයක දී කියා...

“විදුලිි ගාස්තු වැඩිකිරීම හැර වෙනත් විකල්පයක් නෑ” – ජනාධිපති කියයි

විදුලිය සඳහා අයකරන ගාස්තු වැඩිකිරීම හැර වෙනත් කිසිදු විකල්පයක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (08) පාර්ලිමේන්තුවේ දී කීවේය. ජනාධිපතිවරයා කියා සිටියේ මේ වනවිට විදුලිබල මණ්ඩලය...

අහස අඳුරු වුණේ ඉන්දියාවේ දූවිල්ලෙන්. නිවසට වී සිටින්න යැයි වෛද්‍ය උපදෙස්

බෙංගාල බොක්කේ හටගෙන ඇති මැන්ඩවුස් සුළි කුණාටවු හේතුවෙන් ඉන්දියාවේ සිට දූවිලි අංශු ශ්‍රී ලංකාවට ඉහළ අහසට පාවී ඒම හේතුවෙවන් අද (08) දිනය පුරාම අහස...

“පුතා කරපු අපරාධවලට පොලිසිය වගකිව යුතුයි” අම්පිටියේ දී සිසුවකු ගිනිතැබූ සැකකරුගේ මව කියයි.

අම්පිටියේ දී සිසුවකුට භූමිතෙල් වතක්ර ගිනි තැබූ සැකකරු එවැනි තත්වයකට පත්වූයේ පොලිසියේ වරදින් බව සඳහන් කරමින් එම සැකකරුගේ මව විසින් ලියන ලද පිලියක් මහනුවර...

‍බැසිල්, තම කණ්ඩායමට කැබිනට් ඇමතිධූර ඉල්ලයි

ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු පිරිසකට කැබිනට් අමාත්‍යධූර ලබාදෙන ලෙස ඉල්ලමින් බැසිල් රාජපක්ෂගේ උපදෙස් මතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් විසින් ජනාධිපති රනිල්...

යාපනය සරසවි සිසුවියන්ට, පිටස්තරයන්ගෙන් ලිංගික හිරිහැර

යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිිසුවියන්ට බාහිර පුද්ගලයන්ගෙන් ලිංගික හිරිහැර සිදුවන බවට කෝපායි පොලිසියට සිසුවියන් පිරිසක් ඊයේ (06) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. යාපනයේ කොකුවිල් ප්‍රදේශයේ පිහිටි...

පොලිසියට තර්ජනය කළ රියදුරු ප්‍රදේශයෙන් පළාගිහින්

‍විවිධ හැඳුනුම්කම් කියමින් පොලිස් නිලධාරීන්ට තර්ජනය ක‍රමින් රාජකාරියට බාධා කළ පුද්ගලයා සිය බිරිඳ සමඟ මහරගම රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යන අයකු බවට හඳුනාගත් බව මිරිහාන පොලිසිය...

අනතුරට ලක් වූ චාමිකට ගාල්ලේ දී සැත්කමක්

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ගාල්ල ග්ලැඩියේටර්ස් සහ මහනුවර ෆෝල්කන්ස් කණ්ඩායම අතර සූරියවැව ක්‍රීඩාංගණයේ අද (07) පැවති තරඟයේ දී උඩපන්දුවක් රැකගැනීමට ගිය චාමික කරුණාරත්නගේ...

දරුවෙක් අඩි 400ක් ගැඹුරු ළිඳකට වැටී හිරවෙයි. ගලවා ගැනීමේ මෙහෙයුම්

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි වයස අවුරුදු 08ක කුඩා දරුවකු ළිඳකට වැටී සිර වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. එම දරුවා වැටී ඇති ළිඳ අඩි 400ක්...

තිළිණි ප්‍රිමාලිට බන්ධනාගාරයේ දී අතවර කළා දැයි සැකයක් ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිලි

මූල්‍ය අපරාධ චෝදනාවකට සැකපිට රිමාන්ඩ් කර සිටින තිළිණි ප්‍රියමාලි පරීක්ෂා කිරීමට බව කියමින් ඇයට අතවර කළේ ද යන්න පිළිබඳ සැකයක් මතුවන බව පවසමින් තිළිණිගේ...

Latest news

error: Content is protected !!