Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දිවුරුම් දෙති
Editor Rata
-
December 17, 2024
පාර්ලිමේන්තුව අද (17) උදෑසන රැස්වූ අවස්ථාවේ දී නියෝජ්‍ය කතානායකවරයා ඉදිරියේ නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනෙක් දිවුරුම් දුන්හ. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙහි ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා ලෙස ෆයිසර් මුස්තාෆා දිවුරුම්...
යාපනයේ හඳුනානොගත් උණ රෝගයකින් පස් දෙනකු මිය ගිහින්
Editor Rata
-
December 11, 2024
යාපනයේ පැතිර යන හඳුනා නොගත් උණ රෝගයකින් මියගිය සංඛ්‍යාව 5 දක්වා ඉහළ ගොස් ඇති බව යාපනය රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ටී සත්‍යමූර්ති මහතා මාධ්‍ය හමුවකදී...
ඡන්දයට ලිංගයක් අවශ්‍ය ද ? “මම මම ම වෙමි”
Editor Rata
-
December 10, 2024
සජීව විජේවීර“පිරිමි පෝළිම අර පැත්තේ. ඔයා එතනින් ඇතුළු වෙන්න” ඡන්ද මධ්‍යස්ථානයට පැමිණි පුද්ගලයකු දෙස බැලූ පොලිස් නිලධාරියා තම ගිනි අවිය සමබර කරගනිමින් කීවේය.ඒ අනුව...
දේශපාලකයන්ගේ වැරදි සඟවන්න, වෙබ් අඩවි වාරණය කරලා. නීතියක් නැති Telecom සහ TRC වැඩ වරද්දා ගනී ?
Editor Rata
-
December 10, 2024
සජීව විජේවීර මිනිස් වර්ගයා ශිෂ්ඨාචාර ගොඩනගමින් මේ තරම් දියුණු සත්ව කොට්ඨාසයක් ලෙස අනෙක් සියලු සතුන්ගෙන් වෙනස් වීමට බලපෑ ප්‍රධාන කරුණු දෙකක් තිබේ. එකක් වන්නේ මහපට...
විදුලි බිලේ බලාපොරොත්තු සුන් වෙයි
Editor Rata
-
December 7, 2024
ජලවිදුලි උත්පාදනය ඉහළ ගොස් තිබිය දී විදුලි ගාස්තුව සංශෝධනය කිරීමකින් තොරව පවත්වාගෙන යා යුතුයැයි විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා ගොමිසමට දැනුම් දී තිබේ. මාස තුනකට...
ගාල්ලේ ව්‍යාපාරිකයෙක්, බිරිඳට දස වද දීලා. සල්ලි බලෙන් ගැලවීමේ උත්සාහයක
Editor Rata
-
December 7, 2024
තම බිරිඳට අමානුෂික වද හිංසා පමුණුවන ගාල්ලේ ව්‍යාපාරිකයකු, මුදල් බලය යොදාගනිමින් නීතිය මඟ හැරීමට සූදානම් වන්නේ යැයි ගාල්ල ජාතික රෝහලේ වෛද්‍යවරු චෝදනා කරති. මූල්‍ය ගනුදෙනු...
වෛරී ප්‍රකාශ සම්බන්ධ නීති ගැන වැඩමුළුවක්
Editor Rata
-
December 5, 2024
ශ්‍රී ලංකාවේ වෛරී ප්‍රකාශ නීති ප්‍රතිසංස්කරණය සම්බන්ධ වැඩමුළුවක් පසුගිය දා කොළඹ දී පැවැත්විණි. මාධ්‍ය නීති සංසදය විසින් සංවිධානය කර තිබූ මෙම වැඩමුළුව සඳහා නීති...
රාජ්‍ය ආයතන, රජයේ ගොඩනැගිලිවලට ම
Editor Rata
-
December 5, 2024
අධික කුලියක ගෙවමින් විවිධ ගොඩනැගිලි තුළ පවත්වාගෙන යන රාජ්‍ය ආයතන රජයේ ගොඩනැගිලි තුළට ගෙන ඒමට රජය තීරණය කර ඇතැයි කාර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය...
සතොසෙන් දිනකට හාල් කිලෝ ලක්ෂ 02ක්
Editor Rata
-
December 4, 2024
ජනතාව වෙත දිනකට සහල් කිලෝ ලක්ෂ 02 බැගින් සතොස වළෙඳ සැල්වල අළෙවි කිරීමට තීරණය කර ඇතැයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකා සංවර්ධන අමාත්‍ය...
මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය තහනම්
Editor Rata
-
December 4, 2024
සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අහෝසි කිරීමට කටයුතු කරන ලදී. එම දෙපාර්තමේන්තුව වෙත ගෙවිය යුතු සුරාබද්ද සහ ඊට අදාළව 3%ක මාසික අධිභාරය...
1
2
3
4
...
1,180
Page 3 of 1,180
Latest news
බස් රථයක් පෙරළී තිදෙනකු මරුට
December 21, 2024
උපයනවිට බදු ගෙවන්න වෙන්නේ මෙහෙමයි
December 20, 2024
ගාල්ලේ වෙඩි තැබීමකින්, අයෙක් මරුට
December 20, 2024
සිවිල් වැසියන්ට දුන් ගිනි අවිවලට වෙන දේ
December 20, 2024
පරිසරය ආබාධිත නිසා, ඡන්ද අයිතිය අහිමි මිනිස්සු
December 20, 2024
error:
Content is protected !!