0.3 C
New York

පුවත්

Clean Sri Lanka, ගාල්ල කැත කරලා

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වෙරළෙන් ඉවත්කරන ලද කුණු තොගයක් ලෝක උරුමයක් වන ගාල්ල කොටුවට යන ප්‍රධාන මාර්ගයේ පසෙකින් ‍දැන් සති ගණනක් පුරා ගොඩගසා තිබෙනු...

පැය 04ක දී, දකුණේ 457ක් පොලිස් කූඩුවට

ගාල්ල, මාතර සහ ඇල්පිටිය පොලිස් බල ප්‍රදේශවල පැය 04ක කාලයක් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී පුද්ගලයින් 457 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි. මෙම සෝදිසි මෙහෙයුම ක්‍රියත්මක...

පාසල් රැසක් මදුරු ආකර වෙලා

මදුරු මර්ධන සතියේ දී ගත වූ දින 05ක කාලය තුළ මදුරුවන් බෝවන ස්ථාන සහිත පාසල් 121ක් හඳුනාගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි. මෙම සෝදිසිය...

සංචාරකයන්ට වැට් බදු, ආපසු දෙයි

මෙරට දී වැට් බදු ගෙවූ විදේශිකයන්ට, එම වැට් බදු නැවත ලබාගැනීම සඳහා වූ කවුළුවක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ආරම්භ කර තිබේ. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන...

මීමුරේ යන්න එපා

සංචාරය සඳහා මීමුරේ ගම්මානයට පැමිණීමෙන් වළකින්න යැයි මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත ජනතාවගෙන් ඉල්ලා සිටියි. හුන්නස්ගිරිය සිට මීමුරේ දක්වා ඇති මාර්ගයේ කයිකාවල පාලම ඉතාමත් අබලන්...

මාරාන්තික සූකර උණ, අවදානම ඉහළට

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට සූකර උණ සීඝ්‍රයෙන් පැතිරයන බවත්, මේ වනවිට ඌරන් සහ වල් ඌරන් 67,000කට අධික ප්‍රමාණයකට එය ආසාදනය වී ඇති බවත්...

මගී යාත්‍රාවක් පෙරැළී පිරිසක් මරුට

ඉන්දුනීසියාවේ මගී ප්‍රවාහන යාත්‍රාවක් බාලි දූපත වෙත යමින් තිබිය දී පෙරැළී යාමෙන් 04 දෙනකු මියගොස් 38 දෙනකු අතුරුදන්ව එරට මාධ්‍ය වාර්තා කරයි. යාත්‍රාව අනතුරට ලක්වන...

Starlink ශ්‍රී ලංකාවේ මිල ගණන් මෙන්න

SpaceX හි චන්ද්‍රිකා පාදක අන්තර්ජාල සේවාව වන Starlink, ශ්‍රී ලංකාව තුළ සිය සේවාවන් ආරම්භ කිරීමත් සමඟ, ගෘහස්ත සහ ව්‍යාපාරික පරිශීලකයින් සඳහා මල ගණන් නිකුත්කර...

හික්කඩුවේ දී තවත් යාත්‍රාවක් අනතුරට ලක්වෙයි

හික්කඩුව ධීවර වරාය ආසන්නයේ දී අද (28) සවස යාත්‍රාවක් අනතුරට ලක්ව ඇතැයි පොලිසිය පවසයි. එම යාත්‍රාව අනතුරට ලක්වන අවස්ථාවේ දී එහි ධීවරයන් 06 දෙනකු සිටි...

එකම දිනක දී බෝට්ටු තුනක් මහ මුහුදේ දී අනතුරට ලක්වෙයි

දෙවුන්දර ධීවර වරායෙන් ඊයේ (27) පිටත්ව ගිය බහුදින යාත්‍රාවක් වෙරළට සැතපුම් 07ක් පමණ ඈත දී වාණිජ නෞකාවක ගැටීම හේතුවෙන් එහි සිටි ධීවරයන් 04 දෙනකු...

හීටරයක් නිසා දරුවකු මරුට

මැදවච්චිය, සංගිලිකනදරාව ප්‍රදේශයේ නිවසක දී විදුලිසැර වැදී කුඩා දරුවකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ 08 හැවිරිදි දරුවෙකි. ඊයේ (27) සවස විදුලි හීටරයක් භාවිතා...

පැහැරගත්තා යැයි කියන මාලිමා නියෝජිතයන්, ගාල්ලේ දමා ගිහින්

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති තෝරාගැනීමේ ආරම්භක සභාවාරයට පැමිණෙමින් සිටි ජාතික ජන බලවේගයේ නියෝජිතයන් දෙදෙනකු අද (27) කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ගාල්ල දෙවට ප්‍රදේශයේ...

Recent articles