Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත්
ළමා රෝහලේ සාත්තු සේවිකාවකට කොරෝනා
Editor Rata
-
October 10, 2020
පානදුර දැඩි සත්කාර ඒකකයේ කොරෝනා බියක්
Editor Rata
-
October 10, 2020
පානදුර මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකය තාවකාලිකව වසා දැමීමට සිදුව ඇතැයි රෝහල් අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉන්ද්‍රානි ගොඩකන්ද මත්මිය පවසයි. එහි සේවය කළ හෙද සොයුරියකගේ දියණියකට...
ගාල්ලේ දී යතුරුපැදියක් දුම්රියේ ගැටී අයෙක් මරුට
Editor Rata
-
October 10, 2020
ගාල්ල තලාපිටිය බේකරිය හන්දිය දුම්රිය හරස්මාර්ගයේ දී යතුරුපැදියක ගමන් කරමින් සිටි පුද්ගලයකු දුම්රියේ හැපී මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ තලාපිටියේ පදිංචි මොහොමඩ් ලුරුෆි...
මිනුවන්ගොඩ පොලිසියේ රාජකාරී ඇරඹේ
Editor Rata
-
October 9, 2020
තාවකාලිකව වසා දමා තිබූ මිනුවන්ගොඩ පොලිසිය අද (09) සවස 2.00 සිට යළි විවෘත කළ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. එම පොලිසියේ ආපනශාලාව පත්වාගෙන...
මධ්‍යම තැපැල් හුවමාරුව තාවකාලිකව වසා දමයි
Editor Rata
-
October 9, 2020
මධ්‍යම තැපැල් හුවමාරුව ඔක්තෝබර් මස 17 වැනි දින දක්වා පාරිභෝගික සේවා සඳහා වසා දැමීමට කටයුතු කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ...
හලාවත උසස් පෙළ සිසුවෙකුටත් කොරෝනා
Editor Rata
-
October 9, 2020
මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත පාසල් ශිෂ්‍යයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. මෙම ශිෂ්‍යයා ආරච්චිකට්ටුවේ පදිංචිකරුවෙකි. ඔහුට...
අගරදගුරු නිවසටත් කොරෝනා රිංගයි ?
Editor Rata
-
October 9, 2020
මන්නාරම අගරදරගුරු නිල නිවසේ පුද්ගලයන් 32කගේ පීසීආර් පරීක්ෂණ පැවැත්වූ බව මන්නාරම දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. මෙලෙස පීසීආර් පරීක්ෂණ පැවැත්වීමට සිදුව ඇත්තේ අගරදගුරු නිල...
හලාවත ආසාදිතයා පොත් ප්‍රදර්ශනයටත් ගිහින්
Editor Rata
-
October 9, 2020
හලාවත පදිංචි කොරෝනා ආසාදිත පුද්ගලයකු පසුගිය සැප්තැම්බර් 23 වැනි දා ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සහභාගී වී ඇතැයි කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මෙම පුද්ගලයා...
කටුනායක කම්හලක සේවිකාවකටත් කොරෝනා
Editor Rata
-
October 9, 2020
කටුනායක ආයෝජන කලාපයේ ඇඟළුම් කම්හලක සේවය කරන සේවිකාවකට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඇය සේවය කරන ඇඟළුම් කර්මාන්තශාලාවේ සෙසු සේවක සේවිකාවන් ද පීසීආර්...
කොග්ගල ඇඟළුම් සේවිකාවන් 12ක් කරාපිටිය රෝහලට
Editor Rata
-
October 9, 2020
කොග්ගල ඇඟළුම් කර්මාන්තශාලාවක සේවිකාවන් 12 දෙනකු ඇතුළු 13 දෙනකු අද (09) උදෑසන රෝහල්ගත කර ඇතැයි කරාපිටිය ශික්ෂණ රෝහල් පොලිසිය පවසයි. කොග්ගල නිහස් වෙළෙඳ කලාපයේ ඇඟළුම්...
1
...
1,224
1,225
1,226
...
1,229
Page 1,225 of 1,229
Latest news
WhatsApp බිඳවැටීමක්
April 12, 2025
වාහන දඩ, Online ගෙවන්නේ මෙහෙමයි
April 11, 2025
පාප්, සාමාන්‍ය ඇඳුමින් සැරසී පැමිණෙයි
April 11, 2025
‘සහස්දනව්’ බලාගාරය සමඟ විදුලි ගිවිසුමක් අත්සන් කරයි
April 11, 2025
කොළඹ ඇතුළු පළාත් පාලන ආයතන 18ක ඡන්ද තහනම ඉවතට
April 11, 2025
error:
Content is protected !!