Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත්
මුහුදේ සිටි හලාවත ධීවරයාටත් කොරෝනා
Editor Rata
-
October 10, 2020
හලාවත අඹකඳවිල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි ධීවරයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය දා අඹකඳන්විල ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයා සමග මෙම...
ජාතික රෝහලේ වාට්ටු තුනක්, ශල්‍යාගාරයක් වසා දමයි
Editor Rata
-
October 10, 2020
කොළඹ ජාතික රෝහලේ සේවකයන් තිදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි පීසීආර් පරීක්ෂණ මගින් තහවුරු වී තිබේ. මේ හේතුවෙන් වාට්ටු තුනක් හා ශල්‍යාගාරයක් තාවකාලිකව වසා දමා...
ජ’පුර විශ්වවිද්‍යාල සිසුවියකට කොරෝනා.
Editor Rata
-
October 10, 2020
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවකට කොරෝනා ආසාදනය වී ඇති බවට අනාවරණය වීමත් සමඟ කළමනාකරණ පීඨයේ නේවාසිකාගාරවල සිටින සිසු න් ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ. ශ්‍රී ජයවර්ධලපුර විශ්වවිද්‍යාලයේ...
ශ්‍රී ලාංකිකයන් යළි ගෙන්වීම සීමා කරයි.
Editor Rata
-
October 10, 2020
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වාගැනීම සීමා කිරීමට රජය තීරණය ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. ශ්‍රී ලංකාව තුළින් නව ආසාදිතයන් වාර්තාවීම හේතුවේන දැනට පවතින රෝහල්...
කටුනායක වෙළෙඳ කලාපය වැසීමේ තීරණයක් නෑ.
Editor Rata
-
October 10, 2020
ආයෝජන මණ්ඩලය පවසයි. කොරෝනා ආසාදිතයන් වාර්තාවීමත් සමඟ කටුනායක නිදහස් වෙළෙඳ කළාපය වසා දැමීමට පියවර ගෙන ඇති බවට පළවන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නැති බව ද...
ළමා රෝහලේ සාත්තු සේවිකාවකට කොරෝනා
Editor Rata
-
October 10, 2020
පානදුර දැඩි සත්කාර ඒකකයේ කොරෝනා බියක්
Editor Rata
-
October 10, 2020
පානදුර මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකය තාවකාලිකව වසා දැමීමට සිදුව ඇතැයි රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉන්ද්‍රානි ගොඩකන්ද මත්මිය පවසයි. එහි සේවය කළ හෙද සොයුරියකගේ දියණියකට...
ගාල්ලේ දී යතුරුපැදියක් දුම්රියේ ගැටී අයෙක් මරුට
Editor Rata
-
October 10, 2020
ගාල්ල තලාපිටිය බේකරිය හන්දිය දුම්රිය හරස්මාර්ගයේ දී යතුරුපැදියක ගමන් කරමින් සිටි පුද්ගලයකු දුම්රියේ හැපී මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ තලාපිටියේ පදිංචි මොහොමඩ් ලුරුෆි...
මිනුවන්ගොඩ පොලිසියේ රාජකාරී ඇරඹේ
Editor Rata
-
October 9, 2020
තාවකාලිකව වසා දමා තිබූ මිනුවන්ගොඩ පොලිසිය අද (09) සවස 2.00 සිට යළි විවෘත කළ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. එම පොලිසියේ ආපනශාලාව පත්වාගෙන...
මධ්‍යම තැපැල් හුවමාරුව තාවකාලිකව වසා දමයි
Editor Rata
-
October 9, 2020
මධ්‍යම තැපැල් හුවමාරුව ඔක්තෝබර් මස 17 වැනි දින දක්වා පාරිභෝගික සේවා සඳහා වසා දැමීමට කටයුතු කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ...
1
...
1,206
1,207
1,208
...
1,212
Page 1,207 of 1,212
Latest news
හැටන්, නිවාස 12ක් ගින්නකින් විනාශයි
March 3, 2025
අලි ගැටීම වළක්වන්න, AI තාක්ෂණය එයි. දුම්රිය රියදුරන් තාක්ෂණය එපා කියලා
March 3, 2025
ඇමෙරිකාවේ භාෂා අයිතියට ට්‍රම්ප් කළ දේ
March 3, 2025
ගාලු කොටුවේ ගොඩනැගිල්ලක් කඩා වැටෙයි
March 3, 2025
පුංචි ඡන්දයට ඇප බැඳීම අද සිට, නාම යෝජනා 20 වැනිදාට අවසන්
March 3, 2025
error:
Content is protected !!