Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත්
ආදිවාසී ගම්මානය වසා දමයි
Editor Rata
-
October 25, 2020
රටතුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් දඹාන ආදිවාසී ගම්මානය සංචාරකයන් හෝ වෙනත් අමුත්තන් සඳහා විවෘත නොකරන බව ආදිවාසී නායක වන්නිලැ ඇත්තෝ පවසයි. ඔහු වැඩිදුරටත් කියා...
ගාල්ල පාළුවට ගිහින්
Editor Rata
-
October 25, 2020
ඉරිදා දිනවල දී පවා ඉතා ජනාකීර්ණ, කාර්යබහුල නගරයක් වන ගාල්ල නගරය අද (25) ඉරිදා පාළු ස්වභාවයක් ඉසිලුවේය. ගාල්ල නගරයේ වෙනත් ඉරිදා දිනවල විවෘතව තිබෙන වෙළෙඳ...
වන අලියෙක් ගිලන් රථයකට පහර දෙයි
Editor Rata
-
October 25, 2020
මුලිතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ දී ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් තිබූ ගිලන්රථයකට වන අලියකු පහරදීමෙන් හානි සිදුව ඇතැයි පොලිසිය පවසයි. මුලතිව් මල්ලාවි ප්‍රාදේශීය රෝහලේ සිට මුලතිව් දක්වා...
කළුබෝවිල රෝහල් සේවකයන් 06 ආසාදිතයි
Editor Rata
-
October 25, 2020
කළුබෝවිල රෝහලේ කාර්ය මණ්ඩලයේ 06 දෙනකු කොරෝනා ආසාදිතයන් බව හදුනාගැනීමත් සමඟ රෝහලේ කොටස් කිහිපයක් තාවකාලිකව වසා දමා ඇත. කළුබෝවිල රෝහලේ අධ්යක්ෂවරයා පවසන්නේ හදිසි අනතුරු අංශය,...
දුමින්දට සමාව ඉල්ලා මන්ත්‍රීවරු පෙත්සමකට අත්සන් තබති
Editor Rata
-
October 25, 2020
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින් ද සිල්වාට සමාව ලබාදෙන ලෙස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පෙත්සමක් අත්සන් කර ඇතැයි Sunday Times පුවත්පත...
මාළු කෑමට ගන්නා හැටි සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.
Editor Rata
-
October 25, 2020
හොඳින් පිසින ලද මාළු ආහාරයට ගැනීමෙන් කොරෝනා ආසාදනය වීමට කිසිදු ඉඩක් නොමැති බැවින් මාළු වර්ග අහාරයට ගැනීමට බිය නොවන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්...
ගාල්ල ධීවර වරායේ PCR 726ක ප්‍රතිඵල බලාපොරොත්තුවෙන්
Editor Rata
-
October 25, 2020
ගාල්ල ධීවර වරායේ ධීවරයන්, ව්‍යාපාරිකයන්, ලොරි රියදුරන් ඇතුළු විවිධ සේවා සපයන්නන් 726ක් සඳහා සෙනසුරාදා (24) දිනයේ පීසීආර් පරීක්ෂණ සිදුකළ බව ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...
ආසාදිත බවට ඊයේ (24) හඳුනාගත් අය පදිංචි ප්‍රදේශ
Editor Rata
-
October 25, 2020
කොරෝනා වයිරසය ආසාදනය වූ බවට ඊයේ (24) දිනයේ තහවුරුකරගත් 368 දෙනාගේ පදිංචිය පිළිබඳ විස්තර ලේඛනය මේ වනවිට කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මගින් නිකුත්...
කරාපිටිය 58 වාට්ටුව පිළිබඳ වෛද්‍යවරු කරුණු කියති.
Editor Rata
-
October 25, 2020
කරාපිටිය ශික්ෂණ රෝහලේ 58 වාට්ටුවේ රෝගියකු අසළ සිටි අයකු ආසාදිතයකු ලෙස හඳුනාගැනීමෙන් පසු රෝහලේ බලධාරීන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි වෛද්‍යවරු කිහිප දෙනකු තම නම සඳහන් නොකරන...
කොරෝනා ආසාදිතයන් 276ක් අද
Editor Rata
-
October 24, 2020
කොරෝනා ආසාදිතයන් 276 දෙනකු අද (24) දිනයේ වාර්තා වූ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. අද (24)...
1
...
1,196
1,197
1,198
...
1,214
Page 1,197 of 1,214
Latest news
විදුලි සැර වැදුණු පුතා බේරන්න ගිහින්, මවත් පුතාත් දෙදෙනාම අවසන් ගමන් යයි
March 6, 2025
නළුවෙක්, පවුම් මිලියනයක් වැය කර අනුන්ගේ ණය ගෙවයි
March 6, 2025
ආච්චිගේ බෙහෙත් ගිල්ල දරුවා මරුට
March 6, 2025
ඩේසි ආච්චිට ඇප
March 5, 2025
පිටකොටුවේ ගින්නක්
March 5, 2025
error:
Content is protected !!