Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත්
කොළඹ මහ නගර සභා සේවකයන් 09කට කොරෝනා
Editor Rata
-
November 3, 2020
කොළඹ මහ නගර සභාවේ සේවකයන් 09කට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ඊයේ (02) ලැබුණු පීසීආර් වාර්තා අනුව තහවුරු වූ බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ...
ගාල්ලෙන් ආසාදිතයන් රැසක්. තොරතුරු මොහොතකින්.
Editor Rata
-
November 3, 2020
ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඊයේ (02) දිනයේ කොරෝනා ආසාදිතයන් 10ක් වාර්තා වී ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වේ. ඊයේ රාත්‍රීවනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තා...
බැසිල් අද පාර්ලිමේන්තු යයි ද ?
Editor Rata
-
November 3, 2020
බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිව්රුම්දීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. අද (03) පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේ දී මෙය සිදුවනු ඇතැයි සඳහන්...
හික්කඩුවෙන් ආසාදිතයන් 05ක්
Editor Rata
-
November 2, 2020
හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිතයන් 05 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඔවුන් හික්කඩුව වැල්ලවත්ත හා පිංකන්ද පාර ප්‍රදේශයේ පදිංචි ධීවරයන් බව...
තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි
Editor Rata
-
November 2, 2020
කෑගල්ල දිස්ත්‍රික්කයේ හෙම්මාතගම, මාවනැල්ල, බුලත්කොහුපිටිය යන පොලිස් බල ප්‍රදේශ සහ ගලිගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිඋල්ල පොලිස් බල ප්‍රදේශයටත් ලෙස නම් කරන...
ආසාදිතයන් තවත් ඉහළට. මුළු ගණන 11,335යි.
Editor Rata
-
November 2, 2020
කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් 275 දෙනකු අද (02) දිනයේ වාර්තා වූ බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වාර්තා කරයි. ඒ අනුව මේ දක්වා...
කොරෝනා මරණයක් අඩු කරයි
Editor Rata
-
November 2, 2020
කොරෝනා ආසාදනය වූ ශ්‍රී ලාංකිකයන් අතරින් 22වැනි මරණය සිදුව ඇති බවට රජය විසින් අද (02) උදෑසන නිවේදනය කළ ද එම මරණය කොරෝනා මරණයක් නොවන...
පාසල් ආරම්භය සති දෙකකින් කල් යයි.
Editor Rata
-
November 2, 2020
2020 තුන්වැනි වාරය සඳහා පාසල් ආරම්භ කිරීම තවත් සති දෙකකින් කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය අද (02) තීරණය කර තිබේ. ඒ අනුව දැනට ක්‍රියාත්මක වන...
ත්‍රිකුණාමලය රෝහලේ වෛද්‍යවරයකුට කොරෝනා
Editor Rata
-
November 2, 2020
ත්‍රිකුණාමලය රෝහලේ ප්‍රසව හා නාරිවේදය පිළිබඳ වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරයකුට කොරෝනාා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. වෛද්‍යවරයාට සිය නිවසේ දී රෝගී තත්ත්වයක් ඇතිවීම හේතුවෙන් කරන...
ගාල්ලේ ජනතාවට එක හැන්දකින්, සමාගම්වලට තව හැන්දකින් බෙදන සෞඛ්‍ය අංශය
Editor Rata
-
November 2, 2020
(මෙවැනි දෙයක් ඔබට හෙට සිදුවනු ඇත. එබැවින් ලිපිය සම්පූර්ණයෙන් කියවන්න. සෞඛ්‍ය අංශ ක්‍රියාත්මක කරන්නේ එක නීතියක් නොවේ.) කොරෝනා ආසාදිත යැයි හඳුනාගත් පුද්ගලයන් හා නිරෝධායනයට යොමු...
1
...
1,185
1,186
1,187
...
1,217
Page 1,186 of 1,217
Latest news
බිළිඳකු මහ මඟ දමා ගිහින්
March 10, 2025
අත්අඩංගුවට නොගන්න යැයි, දේශබන්දුගෙන් රීට් පෙත්සමක්
March 10, 2025
විදෙස්ගත 26,000ක් passport ගන්න පෝළිමේ
March 10, 2025
ඉලෙක්ට්‍රොනික සිගරැට්ටුව බිව්වොත් වැඩ වරදී
March 10, 2025
උඩරට දුම්රියක් පීලි පනී. දුම්රිය දෙකකට බසී යොදවයි
March 9, 2025
error:
Content is protected !!