Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත්
ස්වේච්ඡාවෙන් ම කොරෝනා රෝහලට ගිය දෙදෙනෙක්ට ඇත්තටම කොරෝනා
Editor Rata
-
December 10, 2020
වැලිගම ගල්බොක්ක ප්‍රදේශයේ පෙරේදා (08) පීසීආර් කරද්දී ඇතැම් පිරිස් සැඟවුණ ද ඊයේ (09) කොරෝනා ආසාදිතයන් 18 දෙනකු හඳුනාගැනීමත් සමඟ තවත් දෙදෙනකු තමන්ටත් කොරෝනා ඇතැයි...
කොරෝනා එන්නතෙන් ආසාත්මිකතා ඇතිවන බව බ්‍රිතාන්‍යය කියයි
Editor Rata
-
December 10, 2020
කෙරෝනා සඳහා බ්‍රිතාන්‍යයේ හඳුන්වාදුන් ෆයිසර්/බයෝන්ටෙක් එන්නත ලබාගත් දෙදෙනකුට ආසාත්මිකතා ඇතිවී තිබෙන බව බ්‍රිාතන්‍ය මාධ්‍ය වාර්තා කරයි. මේ හේතුවෙන් එන්නතේ නිෂ්පාදන සමාගම පවසන්නේ ආහාර හා ඖෂධ...
අලුත්ගම හා බේරුවල ව්‍යාපාරික ස්ථාන කිහිපයක් වැසෙයි
Editor Rata
-
December 10, 2020
අලුත්ගම හා බේරුවල නගරවල ව්‍යාපාරික ස්ථාන කිහිපයක් වසා දැමීමට කටයුතු කළ බව සෞඛය අංශ පවසයි. පසුගිය 07 හා 08 වැනි දිනවල අලුත්ගම දී හා බේරුවල...
ගාල්ල නගර සීමාවෙන් තවත් ආසාදිතයන් 09ක් අද වාර්තාවෙයි
Editor Rata
-
December 10, 2020
ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් මීට ඉහත වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සඳහා පෙරේදා (08) කරන ලද පීසීආර් පරීක්ෂණ 40ක් අතරින් කොරෝනා ආසාදිතයන් 09...
“විදෙස් හිමිගේ අපවත්වීම ගැන අසත්‍ය ප්‍රචාර එපා. තවමත් මරණ පරීක්ෂණයේ ප්‍රතිඵල නෑ” – ත්‍රිකුණාමලයේ ආනන්ද මහ නා හිමි
Editor Rata
-
December 10, 2020
පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ භාවනානුයොගීව වැඩ විසූ පූජ්‍ය ඔ්ලන්දයේ ජිනවංශ හිමියන්ගේ හදිසි අපවත්වීම සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය මගින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය වන බව අමරපුර නිකායේ මහානායක...
වැලිගමින් ගල්බොක්කෙන් අද තවත් ආසාදිතයන් 06. මුළු ගණන 24 දක්වා ඉහළට
Editor Rata
-
December 10, 2020
වැලිගම ගල්බොක්ක ප්‍රදේශයෙන් තවත් කොරෝනා ආසාදිතයන් 06 දෙනකු හමුවී ඇතැයි අද (10) උදෑසන සෞඛ්‍ය අංශ පැවසීය. මේ අනුව ගල්බොක්ක ප්‍රදේශයෙන් පෙරේදා (08) කරන ලද...
දකුණේ කොරෝනා තත්ත්වය
Editor Rata
-
December 10, 2020
දකුණු පළාතෙන් ඊයේ (09) දින කොරෝනා ආසාදිත පුද්ගලයන් 22ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මින් වැඩිම ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ වැලිගම ගල්බොක්ක ප්‍රදේශයෙනි. එම...
ගාල්ලේ PCR 1729 ක ප්‍රතිඵල අපේක්ෂාවෙන්
Editor Rata
-
December 10, 2020
ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ මේ වනවිට කොරෝනා පැතිරීමේ අවදානමක් ඇතැයි හඳුනාගෙන ඇති මිලිද්දුව, ඇත්තිලිගොඩ දකුණ, මකුළුව, තලාපිටිය, කෝන්ගහ, දෙද්දුගොඩ උතුර යන ග්‍රාම...
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් 30,000 ඉක්මවයි
Editor Rata
-
December 9, 2020
මෙරට කොරෝනා ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව අද 30,000 ඉක්මවා ගියේය. ඒ අද (09) වාර්තා වූ ආසාදිතයන් 694 දෙනා සමගිනි. ඊයේ (08) මධ්‍යම රාත්‍රිය ඉක්මයන විට...
බිළිඳු මරණයත් සමඟ කොරෝනා ආසාදිත මරණ දෙකක් තහවුරු කරයි
Editor Rata
-
December 9, 2020
කොාරෝනා ආසාදිත මරණ දෙකක් පිළිබඳ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තොරතුරු මාධ්‍ය වෙත ලබා දී තිබේ. ඒ අනුව මෙරට කොරෝනා වසංගතයෙන් මියගිය සංඛ්‍යාව 144ක් දක්වා ඉහළ...
1
...
1,161
1,162
1,163
...
1,254
Page 1,162 of 1,254
Latest news
රජයට එරෙහිව, අනුරාධපුර අධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්
September 18, 2025
දැලක පැටලී සිටි කැබැල්ලෑ මවත් පැටවාත් බේරාගනී
September 18, 2025
ත්‍රිකුණාමලය ආසන්නයේ භූමිකම්පාවක්
September 18, 2025
META සමාගමෙන් AI පෙරැළියක්. නව කණ්ණාඩි කුට්ටමක් එළි දක්වයි
September 18, 2025
දිනකට මෙරට පස් දෙනකුට මරු කැන්දන, වකුගඩු රෝගය
September 18, 2025