Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත්
ප්‍රදේශ කිහිපයක් යළි විවෘතයි. තවදුරටත් හුදකලා ප්‍රදේශ මෙන්න
Editor Rata
-
November 22, 2020
කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 04කට පනවා ඇති සංචරණ සීමා හෙට (23) උදෑසන 5.00 සිට ඉවත් කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා...
කොරෝනා රෝහලින් පැනගිය කත අල්ලයි
Editor Rata
-
November 22, 2020
කොළඹ අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී සිය දරුවා ද සමග පළාගිය ආසාදිත කාන්තාව සොයාගත් බව පොලිසිය පවසයි. ඇහැළියගොඩ සිඳුරංගල කැලෑබද ප්‍රදේශයක සිටිය දී...
තවත් කොරෝනා මරණ 09ක් අද
Editor Rata
-
November 21, 2020
කොරෝනා ආසාදනය වී මියගිය පුද්ගලයන් 09 දෙනකු පිළිබඳ තොරතුරු සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ලබාදීමෙන් අනතුරුව ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ඒ පිළිබඳ තොරතුරු මාධ්‍යයට නිකුත්කර තිබේ. මෙලෙස...
තවත් ආසාදිතයන් 230ක් එක් වෙයි. අද ආසාදිතයන් 487යි
Editor Rata
-
November 21, 2020
කොරෝනා ආසාදිත වූ තවත් පුද්ගලයන් 230ක් වාර්තා වී ඇතැයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි. මේ අනුව අද දිනයේ වාර්තා වූ...
ගාල්ල, මාතර, හම්බන්තොට කොරෝනා සම්පූර්ණ විස්තරය
Editor Rata
-
November 21, 2020
දකුණු පළාතෙන් අද (21) කොරෝනා ආසාදිතයන් 07 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ කියා...
තවත් කොරෝනා පොකුරක් වැළැක්වීමට අටළුගම හුදකලා කරයි
Editor Rata
-
November 21, 2020
කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම අටළුගම කොරෝනා දෙවැනි රැල්ලේ දී ද හුදකලා කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබේ. අටළුගම මීට පෙර පසුගිය අප්‍රේල් මාසයේ දී ද හුදකලා...
කාන්තාවකට, ඇය ආසාදිත බව කියන්න දින 11ක් ගිහින්.
Editor Rata
-
November 21, 2020
හොරණ වගවත්ත පදිංචි කාන්තාවකගෙන් පීසීආර් පරීක්ෂණයකට ජෛව සාම්පල රැගෙන දින 11කට පසු ඇයට කොරෝනා ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ විසින් දැනුම් දීමේ පුවතක්...
නිරෝධායනය අවසන් කළ බලපිටියේ තිදෙනෙකුට කොරෝනා
Editor Rata
-
November 21, 2020
හබරාදුවේ නිරෝධායන මධ්‍යස්ථානයක දින 14ක නිරෝධායනය අවසන් කර පැමිණ බලපිටියේ සිය නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන් තිදෙනකු කොරෝනා ආසාදිතයන් බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය...
ආසාදිතයන් 257ක් අලුතෙන් හමුවෙලා
Editor Rata
-
November 21, 2020
කොරෝනා ආසාදිතයන් 257ක් අද (21) හඳුනාගත් බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මේ අනුව සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 19,537ක් දක්වා ඉහල...
මහ බැංකු අධිපතිත් ආශ්‍රිතයෙක්. ආපනශාලා සේවකයා අසාදිතයි
Editor Rata
-
November 21, 2020
මහබැංකුවේ ආපනාශාලා සේවකයකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති අතර ඔහුගේ ආශ්‍රිතයකු බවට පත්වූ මහබැංකු අධිපති ඇතුළු නිලධාරීන් කිහිප දෙනකු ම නිරොධායනයට...
1
...
1,160
1,161
1,162
...
1,218
Page 1,161 of 1,218
Latest news
Online සූදුවෙන් බදු අයකරන්න ක්‍රමයක් සොයයි
March 11, 2025
මුරලිගේ සමාගමට, ඉන්දියාවෙන් විරෝධයක්
March 11, 2025
රෝයල් පාර්ක් වරදකරු නිදහස් කළාට, හිටපු ජනපති වන්දි ගෙවයි
March 11, 2025
ආහාර විෂ වී පාසල් සිසුන් 50ක් රෝහලේ
March 11, 2025
USAID නැතිව ශ්‍රී ලංකා රජයත් අමාරුවේ වැටෙයි ?
March 11, 2025
error:
Content is protected !!