Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත්
මහනුවර බසයේ ගෙනගිය ක්ලේමෝ බෝම්බය අත්අඩංගුවට. තවත් ආයුධ රැසක් සොයාගනී
Editor Rata
-
December 3, 2020
යාපනයේ සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබූ බසයක තම දරුවා ද සමඟ කිලෝ 15ක් බරැති අධි බලැති ක්ලේමෝ බෝම්බයක් රැගෙන යමින් සිටි යුවළක් අත්අඩංගුවට...
නෝර්ටන්බ්‍රිජ් හා ගිනිගත්හේන ගම් දෙකක් හුදකලා කරයි
Editor Rata
-
December 3, 2020
ගිනිගත්හේන බ්ලැක්වෝටර් වත්ත ඉහළ කොටසට සහ නෝටන්බ්‍රිජ්හි දඬුකැලේ වත්තේ පහළ කොටසට සංචරණ සීමා පැනවීමට කටයුතු කළ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි....
ගාල්ලේ ඇත්තිලිගොඩ තවත් ආසාදිතයෙක්
Editor Rata
-
December 3, 2020
ගාල්ලේ කරන ලද පීසීආර් පරීක්ෂණ 514 අතරින් කොටසක ප්‍රතිඵල ලැබී ඇති බවත් ඒ අතර ඇත්තිලිගොඩ පදිංචි කොරෝනා ආසාදිත බව ඊයේ (02) හඳුනාගත් කාන්තාවගේ ආශ්‍රිතයකු...
කොමිෂන් සභාවලට සභාපතිවරු පත්වෙති. මැතිවරණයට පුංචිහේවා, පොලිසියට චන්ද්‍රා ප්‍රනාන්දු
Editor Rata
-
December 3, 2020
ස්වාධීන කොමිෂන් සභා පහකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ නම් සඳහා පාර්ලිමේන්තු සභාවේ නිර්දේශය හිමිව තිබේ. පාර්ලිමේන්තු සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද...
PCR කර මාතර ගමේ ආ බන්ධනාගාර නියාමකට කොරෝනා. වෛද්‍ය ශිෂ්‍යාවත් මාතර. වැලිගම පාසලක් වසා දමයි
Editor Rata
-
December 3, 2020
මාතර පදිංචිකරුවන් තිදෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව අද (03) උදෑසන තහවුරු විය. රුහුණ විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයේ සිව්වැනි වසර ඉගෙන ගන්නා මාතර පඹුරන පදිංචි ශිෂ්‍යාවක්,...
තවත් ආසාදිතයන් 350ක්. මුළු ගණන 25,760යි
Editor Rata
-
December 3, 2020
කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයන් 350ක් අද (03) වාර්තා වූ බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව අද (03) මේ...
ශ්‍රී ලංකාව කොරෝනා පාලනය කළ ක්‍රමය වැරදියි. අපේ ම පර්යේෂණයකින් තහවුරු වෙයි
Editor Rata
-
December 3, 2020
ශ්‍රී ලංකාවේ කොරෝනා පාලනය කිරීමට ගත් ක්‍රියාමාර්ගවල වරදක් ඇති බවත් කොරෝනා පාලනය කිරීම සඳහා කළ යුත්තේ ඇඳිරිනීති පැනවීම නොව පීසීආර් පරීක්ෂණ වැඩි කිරීම බවත්...
කරාපිටිය තවත් වෛද්‍ය ශිෂ්‍යාවකට කොරෝනා
Editor Rata
-
December 3, 2020
රුහුණ විශ්විවිද්‍යාලයේ කරාපිටිය වෛද්‍යපීඨයේ තවත් ශිෂ්‍යාවකට කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තාවේ. ඇය ද අවසන්වසර ශිෂ්‍යාවකි. ආසාදිත බවට ඊයේ (02) හඳුනාගත් ශිෂ්‍යාවගේ ආශ්‍රිතයන්ට අමතරව කරන...
ගාල්ලේ පීසීආර් 541ක ප්‍රතිඵල අපේක්ෂාවෙන්
Editor Rata
-
December 3, 2020
ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ එක් ග්‍රාම නිලධාරී කොට්ඨාසයකින් පෙරේදා (01) කොරෝනා ආසාදිත මරණයක් සහ තවත් ආසාදිත කාන්තාවක් හමුවීම හේතුවෙන් ඊයේ (02) සිදුකරන...
අටළුගම ආසාදිතයෙක් රෝහලට යන්න බෑ කියා PHI ගේ මුහුණට කෙළ ගසයි
Editor Rata
-
December 3, 2020
බණ්ඩාරගම අටළුගම කොරෝනා ආසාදිත බව හඳුනාගත් රෝගියකු රෝහල්ගත කිරීම සඳහා සෞඛ්‍ය අංශ ඊයේ (03) පැමිණි අවස්ථාවේ දී කොරෝනා ආසාදිත පුද්ගලයා රෝහල්ගත වීම ප්‍රතික්ෂේප කරමින්...
1
...
1,139
1,140
1,141
...
1,219
Page 1,140 of 1,219
Latest news
හදුන්නෙත්තිගේ මෙගා වැඩේට, රොෂාන් මහානාම කණස්සල්ලෙන්
March 17, 2025
දේශබන්දුගේ පෙත්සම විසිවෙයි
March 17, 2025
බටලන්ද වාර්තාව ප්‍රතික්ෂේප කරන බව රනිල් පවසයි
March 16, 2025
“සත්ව සංගණනය කරන්නේ නිවැරදි දත්ත ගැනීමට නොවේ” – රජය කියයි
March 13, 2025
කොළඹ නගර සභාවට එක්වෙනවා ද ? නැද්ද ? තීරණය 20 වැනි දා
March 13, 2025
error:
Content is protected !!