spot_img
spot_imgspot_img

කරාපිටිය තවත් වෛද්‍ය ශිෂ්‍යාවකට කොරෝනා

පුවත්

විදෙස්

රුහුණ විශ්විවිද්‍යාලයේ කරාපිටිය වෛද්‍යපීඨයේ තවත් ශිෂ්‍යාවකට කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තාවේ. ඇය ද අවසන්වසර ශිෂ්‍යාවකි. ආසාදිත බවට ඊයේ (02) හඳුනාගත් ශිෂ්‍යාවගේ ආශ්‍රිතයන්ට අමතරව කරන ලද පීසීආර් පරීක්ෂණයකින් ඇය ආසාදිත බව තහවුරු වී තිබේ.

එම සිසුවිය පිළිබඳ තොරතුරු ලැබුණු වහාම ඔබ වෙත ගෙන ඒමට අප සූදානම්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!