-2.1 C
New York

පුවත් විශේෂ

කොරෝනා මරණ ගණන 96ක් දක්වා ඉහළට

කොරෝනා හේතුවෙන් සිදුවූ මරණ දෙකක් පිළබඳ තොරතුරු අද (24) රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබේ. අද (24) පැය 23.30 වේලාව සටහන් කරමින්...

මැරඩෝනා දිවි ගමනට සමු දෙයි

ආර්ජන්ටිනා හිටපු පාපන්දු ක්‍රීඩක දියාගෝ මැරඩෝනා හෘදයාබාධයකින් මියගොස්  ඇතිබව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මියයන විට 60 වැනි වියේ පසු වූ මැරඩෝනා 1986 වර්ෂයේ දී...

තවත් ආසාදිතයන් 208ක් සමඟ අද දිනයේ 502ක්

කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයන් 208 දෙනකු වාර්තාවීමත් සමඟ අද (25) වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 502ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව අදවන විට...

ගාල්ලේ කොරෝනා ආසාදිතයන්ට සිදුවන දේ

දකුණු පළාතෙන් අද (25) දහවල් වනවිට වාර්තා වී තිබූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 246 දෙනෙකි. දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසන්නේ එම රෝගීන් වාර්තා වන්නේ...

හිමියෝ ඇද වැටී අපවත්වෙති. දේහය PCR පරීක්ෂණයකට

හලාවත ප්‍රදේශයේ විහාරස්ථානයක ස්වයං නිරෝධායනයට යොමුකර සිටි හිමිනමක් අද (25) හදිසියේ ම ඇදවැටී අපවත්වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. හිමියන්ගේ දේහය පීසීආර් පරීක්ෂණයක් සඳහා යොමුකර ඇති...

සීනිගම පාසලක ගුරුවරු තිදෙනෙක් හා ළමුන් 09ක් නිරෝධායනයට

හික්කඩුව සීනිගම ශ්‍රී විමලබුද්ධි මහා විද්‍යාලයේ ගුරුවරියකගේ සමීපතම ඥාතීන්ට කොරෝනා ආසාදනය වී ඇති බැවින් එම ගුරුවරියගේ ආශ්‍රිතයන් වන ගුරුවරියන් තිදෙනකු හා ළමුන් 09 දෙනකු...

බණ්ඩාරගම තවත් ගම් තුනක් හුදකලා කරයි. එකක් විවෘත කරයි

කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අටලුගම නැගෙනහිර, එපිටමුල්ල සහ කොළමැදිරිය යන ග්‍රාම නිලධාරී වසම් හුදකලා කිරීමට පියවර ගත් බව කොවිඩ් - 19 පැතිරීම...

මෙරට ආසාදිතයන් 21,000 ඉක්මවයි

කොරෝනා ආසාදිතයන් 294 දෙනකු අද (25) දිනයේ වාර්තා වී ඇතැයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව මෙරට සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 21,261ක්...

කොළඹ වැඩ බිමක 43කට කොරෝනා

කොළඹ 02 පුද්ගලික ඉදිකිරීම් වැඩබිමක සේවයේ යෙදී සිටින පුද්ගලයන් 43 දෙනකු කොරෝනා ආසාදිතයන් බව තහවුරු වීී ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත...

දීඝවාපියේ ගල් මංජුසාවේ රන් කරඬු 04ක් හා ධාතූන් වහන්සේලා

දීඝවාපී දාගැබේ දකුණු වාහල්කඩ කැනීමේ දී හමුවූ ශෛලමය මංජුසාවේ තිබී රන් කරඬු හතරක් සහ පළිඟු කරඬුවක් හමුවූ බව පුරාවිදයා දෙපාර්තමේන්තුව පවසයි. එම රන් කරඬු හතර...

මහනුවර පාසල් 45ක් වසා දමයි

මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් 45 න් හෙට (26) සිට දෙසැම්බර් 04 වැනි දා දක්වා තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ....

අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහල දින දෙකක් වසා දමයි

නිවසේ ස්වයං නිරෝධායනයේ යෙදී සිටි ආරක්ෂක අංශ නිලධාරියකු හා බිරිඳ කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගැනීමට පෙර ඔවුන්ගේ දරුවකු පාසලට පැමිණ තිබීම හේතුවෙන් අම්බලන්ගොඩ පී. ද...

Recent articles