-2 C
New York

පුවත් විශේෂ

බැසිල් නිදොස්‌ කොට නිදහස් වෙයිද? තීන්දුව 30 වැනි දා

රුපියල් කෝටි 30ක මුදලක් අයථා ලෙස පරිහරණය කළ බවට ගොනුකර ඇති චෝදනාවලින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් නිදහස් කරන්නැයි කර ඇති ඉල්ලීම සම්බන්ධ...

අටලුගම මුස්ලිම් ජාතිකයන් PCR පරීක්ෂණවලට බියෙන්

“කොරෝනා ජාතියට හෝ ආගමට අදාල ගැටලුවක් නොවෙයි. ඒ නිසා මා මුස්ලිම් ජනතාවගෙන් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා කරුණාකර පීසීආර් පරීක්ෂණ සඳහා ඉදිරිපත් වන්න කියා. එයට...

අපරාධ අංශයේ ස්ථානාධිපති මරණයට හේතුව අනාවරණය වෙයි

ව්‍යායාම කරමින් සිටිය දී හදිසියේ ම මියගිය කොල්ලුපිටිය පොලිස් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ.එච්.නිලංග මහතාගේ මරණයට හේතුව කිරීටක ධමනිය අවහිරවීමෙන් ඇති...

බන්ධනාගාරවල රැඳවියෝ උද්ඝෝෂණවල

වැලිකඩ සහ මීගමුව බන්ධනාගාරවල රැඳවියන් පිරිසක් අද (27) උදෑසන සිට බන්ධනාගාර වහලය මත නැග විරෝධතාවයක නිරතව සිටිති. අගුණකොල පැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ද දැනට  දින...

සිරකරුවන් 600කට නිදහස ?

සුළු වරද හේතුවෙන් බන්ධනාගාරගතව සිටින සිරකරුවන් 600කට පමණ ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබාදීමට කටයුතු කරමින් සිටින බව බන්ධනාගාර මූලස්ථානය පවසයි.

මහනුවර ජාතික රෝහලේ හෙදියන් දෙදෙනකුට කොරෝනා

මහනුවර ජාතික රෝහලේ  කල අහඹු පී.සී.ආර් පරීක්ෂණයකදි හෙද කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත. මහනුවර රෝහල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් දෛනිකව...

කුරුණෑගල වසා තිබෙන පාසල් 30 දා සිට විවෘත කරයි

කුරුණෑල දිස්ත්‍රික්කයේ මේ වනවිට වසා දමා ඇති සියලුම පාසල් ලබන සඳුදා (30) සිට යළි විවෘත කරන බව වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ පවසයි. වයඹ පළාත්...

හලාවත අධිකරණ සතියකට වසා දමයි

හලාවත නගර සභා සීමාවෙන් කොරෝනා ආසාදිතයන් කිහිප දෙනකු වාර්තාවීම හේතුවෙන් හලාවත අධිකරණ 04ක නඩු විභාග කිරීම් සතියක කාලයකට නවතා දැමීමට තීරණය කර තිබේ. මේ තීරණය...

කොළඹ සිට පැමිණි හබරාදුව තරුණයාට කොරෝනා

කොළඹ සිට පැමිණි ගාල්ල හබරාදුව පදිංචි තරුණකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. රෝග ලක්ෂණ ඇතිවීම හේතුවෙන් ඊයේ (26) මහමෝදර රෝහ‌ලේ දී කරන...

දකුණේ කොරෝනා තත්ත්වය අද (27) වනවිට

දකුණු පළාතේ සමස්ථ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 251ක් දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි. එහි ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ මහතා කියා සිටියේ ...

නොමිළයේ ඩේටා දෙන කතාව බොරුවක්. වෛරසයක් ද විය හැකියි

මේ දිනවල Whatsapp සමූහ තුළ ඉතාමත් වේගයෙන් ප්‍රචාරය වන පණිවිඩයකින් කියැවෙන්නේ එම පණිවිඩය තවත් Whatsapp සමූහ තුනකට යැවූ විට නොමිලයේ ඩේටා ප්‍රමාණයක් ලැබෙන බවයි. මේ...

කොරෝනාවලින් බේරෙන්න නම් ව්‍යායාම අත්‍යාවශ්‍යයි

කොවිඩ් - 19 වැනි භයානක වෛරසයක් ව්‍යාප්ත වන වකවානුවක ප්‍රමාණවත් ලෙස ශාරීරික ක්‍රියාකාරකම් වල යෙදීමේ වැදගත්කම ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර තිබේ. මේ සම්බන්ද මාර්ගෝපදේශ...

Recent articles