-2 C
New York

පුවත් විශේෂ

මෙරට ලාබාලත ම ආසාදිතයා අටළුගමින්. වයස දින 05යි

බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ දින 05ක් වයසැති බිළිඳකුට ද කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම දරුවාගේ මවට ද කොරෝනා ආසාදනය වී තිබේ. සෞඛ්‍ය අංශ...

කොග්ගල ඇඟළුම් කම්හලක් වසා දමයි. සංචරණය සීමා කරන්නැයි ඉල්ලීමක්

සේවිකාවකට කොරෝනා ආසාදනය වී තිබීම හේතුවෙන් කොග්ගල ඇඟළුම් කර්මාන්තශාලාවක් තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බව සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇත්තේ...

හබරාදුව තල්පේ තවත් ආසාදිතයෙක්

ගාල්ලේ හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ තල්පේ, හීනටිගල ප්‍රදේශයෙන් තවත් කොරෝනා ආසාදිතයකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඊයේ (27) උදෑසන එක් ආසාදිතයකු වාර්තා වූ...

මුගටි මරා වළ දැමූ ස්ථානවලින් කොරෝනා පැතිරීමේ අවදානමක්

ඩෙන්මාර්කයේ "මින්ක්" මුගටියන් වළදැමූ ස්ථාන වලින් කොරෝනා ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇතැයි ප්‍රදේශවාසීන් පැමිණිලි කර තිබේ. කොරෝනා වයිරසය පැතිරීම වැළැක්වීම සඳහා ඩෙන්මාර්කයේ මින්ක් ගොවිපළවල සතුන්...

කොරෝනා මරණ ගණන 107ක් දක්වා ඉහළට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (27) කොරෝනා ආසාදිත පුද්ගලයන් 08 දෙනකුගේ මරණ පිළිබඳ තොරතුරු නිකුත් කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් කියා...

ගීතා දැඩි කළකිරීමකින්. පාර්ලිමේන්තුවේ දී ස්වාධීන වෙයිද ?

පොදු ජන පෙරමුණේ නෙළුම් පොකුණ කාර්යාලයේ පුද්ගලයකු තමන්ට ලැබිය යුතු අමාත්‍යධූරය අහිමිකිරීම සම්බන්ධයෙන් දැඩි කලකිරීමක් ඇතැයි ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ පවසයි. ඇය මේ...

බේරුවල සභාවේ මන්ත්‍රිනියකටත් කොරෝනා

බේරුවල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියකට ද කොරෝනා ආසාදනය වී ඇතැයි දර්ගා නගරයේ දී සිදුකළ පීසීආර් පරීක්ෂණවල ප්‍රතිඵල අනුව තහවුරු වී ඇත. ඇය පයාගල ප්‍රදේශයේ පදිංචිකාරියකි. බේරුවල...

ශානි අබේසේකර IDH රෝහලට මාරු කරයි

රක්ෂිත බන්ධනාගාරගතව සිටිය දී කොරෝනා ආසාදනය වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර කොළඹ අයිඩීඑච් රෝහලට යොමුකරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. ඔහු අද (27)...

කොරෝනා ආසාදනය වූ, අකුරැස්සේ කාන්තාව හෝමාගම දී මියයයි

ගාල්ල කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිය දී කොරෝනා ආසාදිතයකු බවට හඳුනාගත් අකුරැස්සේ පදිංචි කාන්තාව අද (27) සවස මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම කාන්තාව...

වෛද්‍යවරියට පහරදුන් කතාව සනාථ නොවන බව පොලිසිය කියයි

කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා අංශයේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ ක්‍රිසන්ත පෙරේරා තම කනින් ඇද ටොකු ඇන හිසට පරහදුන්නේ යැයි කණිෂ්ඨ වෛද්‍යවරියක විසින් කරන ලද පැමිණිල්ල...

තවත් ආසාදිතයන් 251ක් හඳුනාගෙන

කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් 251ක් අද (27) දිනයේ වාර්තා වී ඇතැයි කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන්...

ලෙබනනයේ සිට ආ පිරිස නිරෝධායනයට යද්දී අනතුරක

ලෙබනනයේ සිට පැමිණ නිරෝධායනය සඳහා ගෙන යමින් සිටි ශ්‍රී ලාංකිකයන් රැගත් බස් රථයක් අනතුරට පත්විමෙන් 17 දෙනකු තුවාල ලබා ඇතැයි පලෙයි පොලිසිය පවසයි. කිලිනොච්චිය විඩච්තපලෙයි...

Recent articles