Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත් විශේෂ
මඩකලපුව දුම්රිය ස්ථානය, ජලයෙන් යටවෙයි
Editor Rata
-
January 1, 2024
මහ වැසි හේතුවෙන් අද (01) රාත්‍රී මඩකලපුව දුම්රිය ස්ථානය ජලයෙන් යට වී තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ගය නොපෙනෙන තරමට ජලය පිරී...
ජනතාව අමාරුවේ දමන, ගාල්ලේ ජල සම්පාදනේ
Editor Rata
-
December 28, 2023
ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ගාල්ල ප්‍රාදේශීය කාර්යාලය වෙත බිල්පත් ගෙවීමට පැමිණෙන පාරිභෝගිකයෝ අද (28) දිනයේ දී ද දැඩි අපහසුතාවකට ලක්වූහ. මේ වනවිට තුන්ගුණයකට...
තරුණියන්ට ඉන්න නොදෙන, මාතර පොලිස් ලොක්කෝ
Editor Rata
-
December 26, 2023
මාතර උයන්වත්ත ප්‍රදේශයේ කුලී පදනමට ලබාගත් නේවාසික ස්ථානයක නතර වී පුද්ගලික වෙළෙඳ සැළක රැකියාවේ නිරත වූ තරුණියන් දෙදෙනකු ඔවුන්ගේ මානව අයිතිවාසිකම් ගැන නොතකමින් අත්අඩංගුවට ගත්...
සඳමඬලේ චමත්කාරය අද රාත්‍රී අහසේ දිස්වෙයි
Editor Rata
-
December 22, 2023
සඳ වටා අද (22) රාත්‍රියේ, සඳමඬල ඉතාමත් පැහැදිලිව දක්නට ලැබිණි. සඳ වටා වළල්ලක ආකාරයෙන් පිහිටි ආලෝක ධාරාව සඳ මඬල ලෙස හැඳින්වේ අද (22) රාත්‍රී 7.00 පමණ...
“පොල් කට්ටෙන් එකතු කරමු, කැමරාවක් අරන් දෙමු”
Editor Rata
-
December 21, 2023
බිංගිරිය පොලිසිය ඉදිරිපිට මාධ්‍ය වාර්තාකරණයක නිරත වූ ජාතික රූපවාහිනී වාර්තාකරු දිනෙත් කුමාරගේ කැමරා ආම්පන්න උදුරාගත් පොලිසිය ඒවාට රඳවා තබාගැනීම හේතුවෙන් ඔහුට නව උපකරණ ලබාදීමට...
ජනපති රනිල්, හෝර්ටන් තැන්නට ගොස් ඉඩම් මායිම් සොයයි
Editor Rata
-
December 15, 2023
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අද (15) හදිසියේ ම හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ සංචාරයක නිරතවූයේ ය. ඔහු එහි දී කියා සිටියේ හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය සහ ඒ...
ළමයින්ට පොලිතීන් කැවූ විදුහල්පති ඉල්ලා, පිරිසක් උද්ඝෝෂණයේ
Editor Rata
-
December 6, 2023
සිසුන් පිරිසකට පොලිතීන් කවමින් අමානුෂික වදහිංසා පැමිණ වූ විදුහල්පතිවරයා නැවත තම විදුහලට ලබාදෙන ලෙස ඉල්ලා එම විදුහල්පතිවරයාට හිතවත් දෙමාපියෝ පිරිසක් අද (06) එම පාසල...
වළගම්බා සහ වාසල ඇතුන් දෙදෙනා එකම තැන මරු දකිති
Editor Rata
-
December 4, 2023
තබ්බෝව ප්‍රදේශයේ ඉඩමක් වටා නීති විරෝධී ලෙස ඇද තිබූ විදුලි රැහැනක පැටලී වළගම්බා සහ වාසල නමින් ප්‍රසිද්ධියට පත්ව සිටි ඇතුන් දෙදෙනකු මියගොස් ඇතැයි වනජීවී...
කාන්තාවන්ට, පොලිසියෙන් ජල ප්‍රහාර
Editor Rata
-
December 4, 2023
පාර්ලිමේනුතව ආසන්නයේ දී අද (04) ජාතික ජන බලවේගයේ කාන්තා සංවිධානය විසින් පැවැත්වූ විරෝධතාවක් විසුරුවා හැරීම සඳහා පොලිසිය ජල ප්‍රහාර එල්ල කළේය. මෙම විරෝධතාව පොල්දූව හන්දියේ...
ශ්‍රී ලංකාවේ දැරියක්, එක්සත් රාජධානියේ දී ලොව දිනයි
Editor Rata
-
November 29, 2023
ශ්‍රී ලංකාවේ උපත ලබා මේ වනවිට එක්සත් රාජධානියේ ජීවත් වන 15 හැවිරිදි යෙනුලි බිනාරා දැරිය එක්සත් රාජධානියේ බ්‍රිස්ටල් හි පැවති 11 වන "MTM Young...
1
...
5
6
7
...
143
Page 6 of 143
Latest news
“සත්ව සංගණනය කරන්නේ නිවැරදි දත්ත ගැනීමට නොවේ” – රජය කියයි
March 13, 2025
කොළඹ නගර සභාවට එක්වෙනවා ද ? නැද්ද ? තීරණය 20 වැනි දා
March 13, 2025
බූස්සේ හිටපු බන්ධනාගාර අධිකාරී, ඝාතනය කරයි
March 13, 2025
Online සූදුවෙන් බදු අයකරන්න ක්‍රමයක් සොයයි
March 11, 2025
මුරලිගේ සමාගමට, ඉන්දියාවෙන් විරෝධයක්
March 11, 2025
error:
Content is protected !!