Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත් විශේෂ
මුස්ලිම් සිරුරු භූමදානයට දීම සළකා බලන ලෙස ඉල්ලීමක්
Editor Rata
-
November 9, 2020
කොරෝනා වැළඳීමෙන් මියයන මුස්ලිම් ජාතියකයන්ගේ දේහ ආදාහනය නොකර භූමදාන කිරීම සඳහා ඇති හැකියාව පිළිබඳ යළි සළකාබලන ලෙස සෞඛ්‍ය අංශ ඇතුළු බලධාරීන්ගෙන් තමන් ඉල්ලිමක් කළ...
කොළඹ මැනිං වෙළෙඳ පොළ විවෘත නොකිරීමෙන් උණුසුම් තත්ත්වයක්.
Editor Rata
-
November 9, 2020
කොළඹ මැනිං වෙළෙඳ පොළ අද (09) අලුයම විවෘත කරන බවට දැනුම් දී තිබුණ ද එය විවෘත කිරීමට පොලිසිය විසින් අවසර නොදීම හේතුවෙන් අළුයම කොළඹ...
අනුරාධපුරයේ යාචකයකුට කොරෝනා. 81ක් නිරෝධායනයට
Editor Rata
-
November 9, 2020
අනුරාධපුර නගරයේ යාචකයකුට කොරෝනා වැළඳී ඇතැයි තහවුරුවීමත් සමඟම නගරයේ තැන තැන සැරිසරන තවත් යාචකයන් 81 දෙනකු නිරෝධායනය කිරීමට පියවර ගෙන තිබේ. අනුරාධපුර මහ නගර...
මාතර බන්ධනාගාරයේ රැඳවියකට කොරෝනා
Editor Rata
-
November 9, 2020
මාතර බන්ධනාගාරයේ සිටි කාන්තා රැඳවියක් කොරෝනා ආසාදනය වීම හේතුවෙන් කඹුරුගමු රෝහලට ඇතුළත් කර ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම කාන්තා රැඳවිය පසුගිය 01 දා වැලිකඩ බන්ධනාගාරයේ...
සියලු සැළසුම් කණපිට. කොරෝනා හිතුවාට වඩා වෙනස්
Editor Rata
-
November 9, 2020
මුළු ලෝකයම ගිලගෙන ඇති කොරෝනා වසංගතය ඇතිකරන SARS-CoV-2 වයිරසයේ බීජෞෂණ කාලය හෙවත් වයිරසයක් දේහ ගත වීමත් රෝග ලක්ෂණ පහළ වීමත් අතර ගත වන කාලය...
අද දිනයේ වාර්තා වූ රෝගීන් 510 දක්වා ඉහළට
Editor Rata
-
November 8, 2020
තවත් කොරෝනා ආසාදිතයන් 227ක් වාර්තාවීමත් සමඟ අද (08) දිනයේ වාර්තා වූ සමස්ථ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 510ක් දක්වා ඉහළ ගියේය.
35 වැනි කොරෝනා මරණයත් වාර්තාවෙයි
Editor Rata
-
November 8, 2020
මෙරටින් 35 වැනි කොරෝනා මරණය වාර්තා වූ බව අද (08) රාත්‍රී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත. ඔහු පවසන්නේ මියගොස් ඇත්ත් 78 හැවිරිදි...
දකුණේ රාජ්‍ය සේවකයන්ට සෞඛ්‍ය නිර්දේශ අනවශ්‍ය ද ?
Editor Rata
-
November 8, 2020
කොරෝනා වසංගතය හේතුවෙන් රජයේ කාර්යාලවල රාජකාරී පවත්වාගෙන යාමට අවශ්‍යවන අවම කාර්යමණ්ඩලයක් ගෙන්වන ලෙස සෞඛ්‍ය අංශ දුන් උපදෙස් නොතකා දකුණු පළාත් සභාව වෙනස් උපදෙස් ලබාදි...
ගාල්ලේ කුඩා කොරෝනා පොකුරක සේයාවක් ?
Editor Rata
-
November 8, 2020
ගාල්ල මකුළුව ප්‍රදේශයේ නිරෝධායනය සඳහා යොමුකර සිටි පවුලක් සමඟ නිරෝධායන නීති නොතකමින් සම්බන්ධතා පැවැත්වූ 04 දෙනකු අද (08) කොරෝනා ආසාදිතයන් බවට පත්ව ඇතැයි සෞඛ්‍ය...
වැලිකඩ බන්ධනාගාරයේ තවත් 72කට කොරෝනා
Editor Rata
-
November 8, 2020
වැලිකඩ බන්ධනාගාරයේ තවත් රැඳවියන් 71ක් ඇතුළු 72කට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. එම පිරිස අතරින් 63 දෙනෙක් කාන්තාවෝය. පිරිමි රැඳවියන් 08 දෙනකු හා...
1
...
123
124
125
...
142
Page 124 of 142
Latest news
ඡන්ද දිනය තීරණය කිරීමට කොමිසම රැස්වෙයි
February 25, 2025
අයවැය හිඟය පියවන්න, ණය ගන්නා බව රජය කියයි
February 25, 2025
ඩොලර් ලක්ෂ ගණනක් අපතේ යැවූ ගුවන් යානා
February 25, 2025
ඥානසාර හිමිට ඇප
February 25, 2025
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
February 24, 2025
error:
Content is protected !!