Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත් විශේෂ
42 වැනි කොරෝනා මරණය පානදුරෙන්
Editor Rata
-
November 11, 2020
කොරෝනා හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 42 වැනි මරණය සම්බන්ධ මාද්‍ය නිවේදනය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (11) නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ පානදුර...
අකුරැස්සෙන් හා පිටබැද්දරින් තවත් රෝගීන්. කරාපිටියේ ආසාදිත කතගේ ආශ්‍රිතන්
Editor Rata
-
November 11, 2020
කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී කොරෝනා ආසාදිත බව හඳුනාගත් අකුරැස්ස අමලගොඩ පදිංචි කාන්තාවගේ ආශ්‍රිතයන් 04 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව සෞඛ්‍ය...
ගාල්ලෙන් අද තවත් ආසාදිතයන් 10ක්
Editor Rata
-
November 11, 2020
ගාල්ල දිස්ත්‍රික්කයෙන් අද (11) තවත් කොරා්නා ආසාදිතයන් 10 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඔවුන් සියලු දෙනාම කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචිකරුවෝය....
ගාල්ල මකුළුවේ PCR සියල්ල Negative
Editor Rata
-
November 11, 2020
ගාල්ල මකුළුව ප්‍රදේශයේ පදිංචිකරුවන් 170ක පිරිසක් සඳහා ඊයේ (10) සිදුකරන ලද පීසීආර් පරීක්ෂණවලින් එම කිසිවෙකුට කොරෝනා ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇත. මෙලෙස පීසීආර්...
ආසාදිතයා හමුවීමෙන් පසු කරාපිටිය රෝහලට වූ දේ
Editor Rata
-
November 11, 2020
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය ඒකකයේ නේවාසිකව සිටි කාන්තාවක් කොරෝනා ආසාදිත බව හඳුනාගැනීම හේතුවෙන් වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයට හා රෝගීන් සඳහා කරන ලද...
යාපනයේ කාණුවකින් පිළිම හතරක් මතුවෙයි
Editor Rata
-
November 11, 2020
යාපනයේ සංකානෙයි ඔඩක්කරෙයි නාගරම්බිරාන් කෝවිල අසළ පොකුණක වළ දමා තිබූ පිළිම හතරක් සොයාගත් බව වඩුක්කෝඩේ පොලිසිය පවසයි. පොලිසිය පවසන්නේ මෙම පිළිම වසර 100කට වඩා පැරණියැයි...
ආසාදිතයන් 430ක් ඊයේ වාර්තා වූ ප්‍රදේශ
Editor Rata
-
November 11, 2020
කොරෝනා ආසාදිත පුද්ගලයන් 430ක් ඊයේ (10) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ පැය 24 දී ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ අතර ඉන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ...
අඟුණුකොළපැලැස්ස බන්ධනාගාර රැඳවියෙක් හදිසියේම මියගිහින්
Editor Rata
-
November 11, 2020
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිටි රැඳවියෙකු හදිසියේම රෝගාතුර වී අද (11) අලුයම මිය ගොස් ඇති බව අඟුණකොළපැලැස්ස පොලීසිය පවසයි. මිය ගොස් ඇත්තේ හලාවත ප්‍රදේශයේ පදිංචිව සිටි 28...
දියවන්නා ඔයේ ඔරුවක් බෝට්ටුවක ගැටී ධීවරයෙක් අතුරුදන්
Editor Rata
-
November 11, 2020
දියවන්නා ඔයේ දී ඔරුවක් බෝට්ටුවක ගැටීමෙන් පුද්ගලයකු අතුරුදන්ව එක් පුද්ගලයකු දිවි ගලවාගෙන ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස අනතුරට පත්ව ඇත්තේ දියවන්නා ඔයේ මසුන් මැරීමේ යෙදී සිටි...
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කොටසක් වසා දමයි
Editor Rata
-
November 11, 2020
කොළඹ කොටුව සිට පානදුරය දක්වා දුම්රිය මාර්ගයේ එක් මංතීරුවක් අද (11) සිට සිකුරාදා (13) දක්වා දින තුනක් වසා දමන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මීට හේතු...
1
...
119
120
121
...
142
Page 120 of 142
Latest news
ජනාධිපති සම්සමාන 35ක් දිනූ, නැටුමට සූර සූරසේන දිවි නැටුමට සමු දෙයි
February 25, 2025
අයවැයට වැඩි ඡන්ද 109ක්
February 25, 2025
ඡන්ද දිනය තීරණය කිරීමට කොමිසම රැස්වෙයි
February 25, 2025
අයවැය හිඟය පියවන්න, ණය ගන්නා බව රජය කියයි
February 25, 2025
ඩොලර් ලක්ෂ ගණනක් අපතේ යැවූ ගුවන් යානා
February 25, 2025
error:
Content is protected !!