3.3 C
New York

පුවත්

පුද්ගලික සමාගමකින් සෑදූ විදුලි වැටට හසුවී අලියෙක් මරුට (වීඩියෝ)

පුද්ගලික ආයතනයකි විසින් ගොවිබිම් ආරක්ෂා කිරීමට යැයි පවසමින් ඉදිකරන ලද විදුලි වැටක වැදුණු වන අලියකු අද (26) බකමූණ ඇළහැර කරඳගොල්ල ගම්මානයේ දී මියගොස් සිටියේය. වනජීවී...

කල්මුණේ සියලු පාසල් වසා දමයි

කල්මුණේ අධ්‍යාපන කලාපයේ පිහිටි සියලු පාසල් සතියක කාලයක් සඳහා වසා දැමීමට තීරණය කළ බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් කීවාය. එම ප්‍රදේශයේ අහඹු ලෙස සිදුකරන...

කොරෝනා රෝගියා සමග පොර බැදූ හෙද නිලධාරියා අත්අඩංගුවට

වැලිකන්ද විශේෂ කොරෝනා ප්‍රතිකාර ඒකකයේ සිටි රෝගියකුට පහරදී ඇතැයි ලැබුණු පැමිණිල්ලක් හේතුවෙන් පිරිමි හෙද නිලධාරියකු අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය පවසයි. ප්‍රතිකාර ලබමින් සිටි 28...

පොලිසිය සරත් වීරසේකරට භාර දෙයි

විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස අද (26) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින්...

“නිවාර්” ඉන්දියාවට කඩා වදියි. වේගය පැයට කිලෝ මීටර 145යි

"නිවාර්" සුළි කුණාටුව හේතුවෙන් ඉන්දියාවේ දකුණු දිග තමිල්නාඩු ප්‍රාන්තයට දැඩි වර්ෂාවක් පතිත වන බව වාර්තා වේ. ඉතා දරුණු සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් අද (25)...

වත්තල පුද්ගලික බැංකුවක් ගින්නකින් විනාශයි

වත්තල හැඳල පාරේ පිහිටි පෞද්ගලික බැංකුවක් අද (26) අළුයම ගින්නකින් විනාශ වී ඇතැයි පොලිසිය පවසයි. අළුයම 3.00 ට පමණ මෙම ගින්න ඇතිවී තිබෙන බවත්...

කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපති හදිසියේ මියයයි

කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපිතවරයා අද (26) උදෑසන හදිසියේම රෝගාතුර වී ජාතික රෝහලට ඇතුළත් කළ බවත් ඔහු එහි දී මියගොස් ඇති බවත් රෝහල් ආරංචි...

අම්බලන්ගොඩ පාසල් සිසුන් දෙදෙනාට කොරෝනා නෑ

මව සහ පියා කොරෝනා ආසාදිත බව හඳුනාගත් අම්බලන්ගොඩ පාසල් සිසුන් දෙදෙනාගේ සහ ඔවුන්ගේ පවුලේ අනිකුත් සාමාජිකයන්ගේ පීසීආර් පරීක්ෂණවලින් ඔවුන් රෝගීන් නොවන බව හඳුනාගෙන ඇතැයි...

කොරෝනා මරණ ගණන 96ක් දක්වා ඉහළට

කොරෝනා හේතුවෙන් සිදුවූ මරණ දෙකක් පිළබඳ තොරතුරු අද (24) රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබේ. අද (24) පැය 23.30 වේලාව සටහන් කරමින්...

තවත් ආසාදිතයන් 208ක් සමඟ අද දිනයේ 502ක්

කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයන් 208 දෙනකු වාර්තාවීමත් සමඟ අද (25) වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 502ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව අදවන විට...

ගාල්ලේ කොරෝනා ආසාදිතයන්ට සිදුවන දේ

දකුණු පළාතෙන් අද (25) දහවල් වනවිට වාර්තා වී තිබූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 246 දෙනෙකි. දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසන්නේ එම රෝගීන් වාර්තා වන්නේ...

හිමියෝ ඇද වැටී අපවත්වෙති. දේහය PCR පරීක්ෂණයකට

හලාවත ප්‍රදේශයේ විහාරස්ථානයක ස්වයං නිරෝධායනයට යොමුකර සිටි හිමිනමක් අද (25) හදිසියේ ම ඇදවැටී අපවත්වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. හිමියන්ගේ දේහය පීසීආර් පරීක්ෂණයක් සඳහා යොමුකර ඇති...

Recent articles