Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත්
මර්වින් සිල්වා රිමාන්ඩ්
New Admin
-
March 6, 2025
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 17 වැනි දා දක්වා රිමාන්ඩ් කරන්න යැයි මහර මහේස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග කළේය. ඉඩමක්...
අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධ විශේෂ සාකච්ඡාවක්
New Admin
-
March 6, 2025
අයවැය යෝජනා මගින් අධ්‍යාපනය වෙනුවේන වෙන්කරන ලද ප්‍රතිපාදන සහ එම කටයුතුවල ප්‍රගතිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (06)...
නැගෙනහිර පළාත් බුද්ධි ලොක්කා අනතුරක
New Admin
-
March 6, 2025
රාජ්‍ය බුද්ධි සේවයේ නැගෙනහිර පළාත් භාර සහකාර පොලිස් අධිකාරී නිලංග හේරත් ගමන්ගත් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ තවත් මෝටර් රථයක ගැටී සිදු වූ අනතුරකින් අනෙක්...
විදුලි සැර වැදුණු පුතා බේරන්න ගිහින්, මවත් පුතාත් දෙදෙනාම අවසන් ගමන් යයි
New Admin
-
March 6, 2025
අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක ගැටී පාසල් දරුවකු සහ ඔහුගේ මව මියගොස් ඇතැයි සූරියවැව පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 05ක් වූ ගගන ඉඳුවර...
නළුවෙක්, පවුම් මිලියනයක් වැය කර අනුන්ගේ ණය ගෙවයි
New Admin
-
March 6, 2025
මයිකල් ෂීන් නමැති හොලිවුඩ් නළුවා තම මුදලින් පවුම් මිලියනයක් වැයකර වෙනත් පුද්ගලයන් 900 දෙනකුගේ ණය ගෙවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එංගලන්තයේ දකුණු වේල්සයේ ණය...
ආච්චිගේ බෙහෙත් ගිල්ල දරුවා මරුට
New Admin
-
March 6, 2025
තම මිත්තණියවගේ බෙහෙත් ගිල දැමූ වයස අවුරුදු එකහමාරක දරුවකු මියගොස් ඇතැයි මාන්කුලම් පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ මාන්කුලම්, කට්කුවාරි ප්‍රදේශයේ පදිංචි පවුලක දරුවෙකි. මිත්තනියගේ ඖෂධ ගිල...
ඩේසි ආච්චිට ඇප
New Admin
-
March 5, 2025
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අද (05) අධිකරණයට ඉදිරිපත් කළ ඩේසි ෆොරස්ට් හෙවත් ඩේසි ආච්චී රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 03ක්...
පිටකොටුවේ ගින්නක්
New Admin
-
March 5, 2025
පිටකොටුව බංගසාල වීදියේ පිහිටි විසිතුරු ප්ලාස්ටි මල් අළෙවි කරන වෙළෙඳ සැළක අද (05) සවස 6.00ට පමණ ගින්නක් හටගෙන තිබේ. මෙම ගින්න හටගෙන ඇත්තේ තෙමහල් ගොඩනැගිල්ලක...
පරිභෝජනයට නුසුදුසු, තිරිඟු පිටි තොගයක් අල්ලයි
New Admin
-
March 5, 2025
මිනිස් පරිභෝජනයට නුසුදුසු තිරිඟු පිටි ටොන් 750කට වැඩි ප්‍රමාණයක් අද (05) පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අත්අඩංගුවටට ගෙන තිබේ. පිටකොටුව ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී අනාවරණය...
ඩේසි ආච්චී අත්අඩංගුවට
New Admin
-
March 5, 2025
ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (05) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි ඩේසි ෆොරස්ට් හෙවත් ඩේසි ආච්චී අත්අඩංගුවට ඇත. අය කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව ද අපරාධ...
1
...
4
5
6
...
1,218
Page 5 of 1,218
Latest news
“නිලි රැජින” දිවි රඟ මඬල නිමා කරයි
March 12, 2025
Online සූදුවෙන් බදු අයකරන්න ක්‍රමයක් සොයයි
March 11, 2025
මුරලිගේ සමාගමට, ඉන්දියාවෙන් විරෝධයක්
March 11, 2025
රෝයල් පාර්ක් වරදකරු නිදහස් කළාට, හිටපු ජනපති වන්දි ගෙවයි
March 11, 2025
ආහාර විෂ වී පාසල් සිසුන් 50ක් රෝහලේ
March 11, 2025
error:
Content is protected !!