spot_img

CATEGORY

පුවත්

ගෝඨාභය හෝටල් කාමරයක හිර වෙයි. පිටතට යාම තහනම්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට තමන් රැඳී සිටින හෝටල් කාමරයෙන් පිටතට නොයන්න යැයි තායිලන්ත ආරක්ෂක අංශ දැනුම් දී තිබේ. ඔහුගේ ආරක්ෂාව ගැටලුවක් විය හැකි බැවින් මෙලෙස...

අධික පිරිවැටුමක් සහිතව කොටස් මිල දර්ශකය 9,000 ඉක්මවයි

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (12) දිනයේ ගනුදෙනු 48,184 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 6,339ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 321කින් ඉහළ...

ගාලු මුවදොර පාළුවට යයි

ගාලු මුවදොර පිටිය හා ඒ අවට රැඳී සිටි අරගලකරුවන් සියලු දෙනා අද (12) දහවල් එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබිණි. දින 125ක කාලයක් එම ස්ථානයේ...

ගාල්ලේ මවක්, බාලවයස්කාර දියණියගේ ඇඟ විකුණන්න කොළඹ රැගෙන යද්දී අත්අඩංගුවට. දැරියන් විකුණන ජවාරමක් හෙළි වෙයි

තම කුසින් බිහිකළ 14 හැවිරිිදි දැරිය ලිංගික සේවා සපයන්නියක ලෙස විකිණීම සඳහා කොළඹට රැගෙන යමින් සිටි ගාල්ලේ මවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට...

වෛද්‍යවරුන්ගේ වරදින් දරුවා මියගියා යැයි යුවළක් පොලිසියේ පිහිට පතති

වෛද්‍යවරුන්ගේ නොසැළකිල්ල හේතුවෙන් තම බිළිඳු දරුවා මියගියා යැයි මව් පිය යුවළක් තිස්සමහාරාම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. මෙම පැමිණිල්ල ඉදිරිපපත් කර ඇත්තේ තිස්සමහාරාම, බෙරළිහෙල, කඩුගම්මාන...

ඩෙංගු රෝගීන් 50,000ක්. වසංගත කිහිපයක් ම එකවිට එයි

ඩෙංගු ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනවිට 50,000කට ආසන්න වී ඇතැයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි එහි ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසන්නේ 2022 වර්ෂයේ මේ දක්වා...

පූජක ජීවන්ත පීරිස්ට ඇප

ජනාධිපති ලේකම් කාර්යාලයට  අයුතු ලෙස ඇතුළු වීමේ සිද්ධියට අදාලව අද (12) අධිකරණයට බාර වූ පූජක ජීවන්ත පීරිස් රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප...

කොටි බෝම්බ විශේෂඥයා අබුඩාබිවල දී අල්ලා ශ්‍රී ලංකාවට ගෙන එයි

දුටු තැන අත්අඩංගුවට ගන්නා ලෙස ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර සිටි එල්ටීටීඊ ප්‍රබලයකු අබුඩාබි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට බාර දී තිබේ. මෙලෙස අත්අඩංගුවට...

චීන දුම්රිය මැදිරි ගෙන්වා කෝටි ගණනක් අපතේ යැවීම ගැන පරීක්ෂණයක්

චීනයෙන් ගෙන්වන ලද රුපියල් කෝටි ගණනක් වටිනා දුම්රිය මැදිරි 10ක් පුත්තලමේ දුම්රිය අංගනයක අතහැර දමා තිබීම සම්බන්ධයේන වහාම පරීක්ෂණයක් පවත්වන බව ජනමාධ්‍ය සහ ප්‍රවාහන...

ධානිෂ් අලි ඇතුළු 04 යළි රිමාන්ඩ්

රූපවාහිනී සස්ථාවට බලෙන් ඇතුළු වී එහි විකාශන කටයුතුවලට  බාධා කළැයි චෝදනා ලබා සිටින ධානිෂ් ඇලි අතුළු සැකකරුවන් 04 දෙනකු ලබන 26 වැනි දා දක්වා...

Latest news

error: Content is protected !!