spot_img

CATEGORY

පුවත්

රත්නපුර ප්‍රාදේශීය සභාවේ බලය සජබට

පසුගිය දා පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව විපක්ෂයට වැඩි බහුතරයක් හිමි රත්නපුර ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමටත් එහි සභාපති ධුරයත් සමගි ජන බලවේගය...

කොළඹ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට

කොළඹ මහ නගර සභාවේ බලය තහවරු කරගැනීමට මීට සුළු මොහොතකට පෙර ජාතික ජන බලවේගය සමත්විය. කිසිදු පක්ෂයකට බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහා නගර සභාවේ...

දේශබන්දු හැමදාම පාර්ලිමේන්තුවට යයි

දේශබන්දු තෙන්නකෝන් සිය පොලිස්පති ධූරයේ බලතල අනිසි ලෙස භාවිතා කර ඇත්දැයි සෙවීමට පත්කර ඇති පාර්ලිමේන්තු කමිටුව අද (16) සිට දිනපතා රැස්වීමට නියමිතය. ඒ අනුව පොලිස්පති...

ඊශ්‍රායලයේ, ඉරානයේ ඥාතීන් සිටිනවා ද ? කළයුතු දේ මෙන්න

යුද ගැටුම්වලට මැදිවන ශ්‍රී ලාංකිකයන් පිළිබඳ විශේෂයෙන් සොයා බලන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. මේ වනවිට ඊශ්‍රායලය සහ ඉරානය අතර හටගෙන ඇති යුද ගැටුම් නිසා...

ගවයකුගේ කඹයක පැටලී දරුවකුට දිවි අහිමි වෙයි

ගවයකුගේ ගෙල බැඳ තිබූ කඹයක පැටලීමෙන් තුවාල ලබා රෝහල්ගත කර සිටි පාසල් සිසුවකු මියගොස් ඇතැයි අනුරාධපුර ‍ශික්ෂණ රෝහල් ආරංචිමාර්ග පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ අනුරාධපුර, විහාරපාළුගම,...

ඉන්දියාවේ හෙලිකොප්ටරයක් කඩා වැටේ

ඉන්දියාවේ කේදර්නාත් දේවාලයේ සිට උත්තරාකන්ඩි හී ගුප්ත්කාෂි දක්වා පියාසර කරමින් තිබූ හෙලික‍ොප්ටරයක් කඩා වැටීමෙන් එහි ගමන්ගත් දරුවකු ඇතුළු 07 දෙනකු මියගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය...

පුද්ගලයකු කපා කොටා ඝාතනය කරලා

යාපනය, ඉරුපලේ, මඩතඩි ප්‍රදේශයේ දී ඊයේ (14) සවස පුද්ගලයකු කපා කොටා ඝාතනය කර ඇතැයි කෝපායි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 43ක තිදරු පියෙකි....

වෛද්‍යවරු දන්සැල් වන්දනාවේ ගිහින්, ප්‍රතිකාර නැතිව තිදරු මවක් මරුට

වෛද්‍යවරුන් දන්සැල් වඳින්න යාම හේතුවෙන් තම මවට ජීවිතය අහිමිවූවා යැයි හලාවත දිස්ත්‍රික් රෝහලේ දී මියගිය තිදරු මවකගේ දියණිය චෝදනා කරයි. මෙලෙස මියගොස් ඇත්තේ කේ.අනූෂා විතාන...

ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාව දකුණු අප්‍රිකාවට

ලෝක ටෙස්ට් ශූරතාව දිනා ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම අද (14) සමත්විය. ඔවුන් හමුවේ ඕස්ට්‍රේලියාව කඩුලු 05ක පරාජයක් ලබමින් 2023-2025 ලෝක ටෙස්ට් අනුශූරයන් බවට පත්විය. මෙම...

ඉරානයෙන්, ඊශ්‍රායලයට දැවැන්ත ප්‍රහාරයක්

ඊශ්‍රායලයේ හමුදා කඳවුරු සහ ගුවන්තොටුපොළ ඉලක්ක කරගනිමින් ඉරානය විසින් බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇත. ඊයේ (13) රාත්‍රී ඉරානය විසින් මෙම ප්‍රහාරය එල්ලකරන්නේ...

Latest news