Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත්
කොරෝනා බෝගම්බර බන්ධනාගාරයටත්. 07ක් ආසාදිතයි
Editor Rata
-
November 7, 2020
මහනුවර පරණ බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් 07 දෙනකුට කොරෝනා වැළඳී ඇතැයි බන්ධනාගාර අරංචිමාර්ග සඳහන් කරයි. ඔවුන් ඊයේ (06) රාත්‍රියේම වැලිකන්ද කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකර...
අවි තොගයක් සමඟ 07ක් අත්අඩංගුවට
Editor Rata
-
November 7, 2020
කළුතර දකුණ ප්‍රදේශයේ මාර්ග බාධකයක දී ත්‍රී රෝද රථයකින් හා මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ ආයුධ රැසක් ඊයේ (06) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මෙම...
අම්බලන්ගොඩ ධීවරයෙක් ඝාතනය වෙයි
Editor Rata
-
November 7, 2020
අම්බලන්ගොඩ තිලකපුර දී පුද්ගලයකු ඝාතනයට ලක්ව ඇතැයි අම්බලන්ගොඩ පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්‌ේත අම්බලන්ගොඩ ගොඩහේන පදිංචි ධීවරයකුවන කොම්බු නුවන් ප්‍රියන්ත නමැති 28 හැවිරිදි අයෙකි....
රස්සා දීමට ඇමතිවරුන්ට තිබූූ අවස්ථාව අහිමිවෙයි
Editor Rata
-
November 7, 2020
අමාත්‍යාංශවල කාර්යාල කාර්ය සහායකයන්, රියදුරන් හා පිරිසිදු කිරීමේ සේවකයන් බඳවා ගැනීමේ දී අමාත්‍ය අභිමතය පරිදි සිදුකිරීමට තිබූ අවස්ථාව අහිමිකිරීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කර තිබේ. මේ...
ගැබිනියන් 80කට වඩා කොරෝනා ආසාදිතයන් අතර
Editor Rata
-
November 7, 2020
කොරෝනා ආසාදනය වී ඇති පිරිස අතර ගැබිනි මව්වරු 80කට වැඩි පිරිසක් සිටින බව සෞඛ්‍ය අංශ පවසයි. මෙයින් ගැබිනි මව්වරු 28 දෙනකු නැගෙනහිර කොළඹ මූලික...
චීන PCR යන්ත්‍රයේ අලුත්ම තත්ත්වය
Editor Rata
-
November 7, 2020
චීනයෙන් මෙරටට ගෙන්වා ක්‍රියාවිරහිත වූ පීසීආර් යන්ත්‍රය උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි. ඔවුන් පීසීආර් යන්ත්‍රය...
මෙරට 30 වැනි මරණය 23 හැවිරිදි තරුණයෙක්
Editor Rata
-
November 7, 2020
කොළඹ අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 23 හැවිරිදි තරුණයකු මියගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. ඔහු කොළඹ 15 මෝදර පදිංචිකරුවෙකි. මේ...
පාසල් ඇරඹුනහොත් ළමයි 50%යි. කල්ගියොත් වැඩසටහන් රැසක්
Editor Rata
-
November 6, 2020
තුන්වැනි පාසල් වාරය ආරම්භකිරීම නොවැම්බර් 23 වැනි දා දක්වා කල් දැමූ අරත එදිනට පාසල් ආරම්භ වන්නේ නම් එහි දී පාසල් ආරම්භ කළ යුතු ආකාරය...
රෝගීන් 400ක් අද දවසේ වාර්තා වෙයි
Editor Rata
-
November 6, 2020
කොරෝනා රෝගීන් 400ක් අද (06) වාර්තා වී ඇතැයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. අද සවස ප්‍රකාශයට පත්කරන ලද්දේ රෝගීන් 213 ක් හමුවූ බවයි....
සාමාන්‍ය පෙළ විභාගය ජනවාරි 18 සිට
Editor Rata
-
November 6, 2020
2020 අපොස සාමාන්‍ය පෙළ විභාගය 2021 ජනවාරි මස 18 සිට 28 දින දක්වා පවත්වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ඇත. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය...
1
...
1,179
1,180
1,181
...
1,217
Page 1,180 of 1,217
Latest news
කාරයක් යෝධ ඇළට වැටී, දෙදෙනකු මරුට
March 11, 2025
ත්‍රස්ත තර්ජන අඩුම රටවල් අතරට ශ්‍රී ලංකාවත් එයි
March 11, 2025
“වෙද ජන කතිකාව” ගාල්ල නගර ශාලාවේ දී
March 10, 2025
ශිෂ්‍යත්ව විභාගය වෙනුවට, වෙනත් විභාගයවක් එයි
March 10, 2025
අනතුරකින් දෙදෙනකු මරුට
March 10, 2025
error:
Content is protected !!