Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත්
45 වැනි කොරෝනා මරණය මාලිගාවත්තෙන්
Editor Rata
-
November 11, 2020
ශ්‍රී ලංකාවේ සිදු වූ 45 වැනි මරණය මාලිගාවත්තේ පදිංචි 68 හැවිරිදි කාන්තාවකි. ඇයගේ සිරුර පිළිබඳ අවසන් කටයුතු මීට සුළු වේලාවකට පෙර බොරැල්ල ආදාහනාගාරයේ දී...
කොරෝනා ආසාදිතයන් 15,000 ඉක්මවයි
Editor Rata
-
November 11, 2020
කොරෝනා ආසාදිතයන් 309 දෙනකු අද (11) දිනයේ වාර්තාවී ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මේ අනුව මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව...
වරාය නගරයේ 47කට කොරෝනා
Editor Rata
-
November 11, 2020
කොළඹ වරාය නගරයේ සේවකයන් 47කට කොරෝනා ආසාදනය වී ඇතැයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඔවුන් අතර චීන ජාතිකයන් 04 දෙනකු ද සිටින බව...
හොරණ කම්හලක ආශ්‍රිතයන් 206කට කොරෝනා
Editor Rata
-
November 11, 2020
හොරණ ගුරුගොඩ ඇඟළුම් කර්මාන්තශාලාවක ආශ්‍රිතයන් 3,137 ක පිරිසක් සඳහා සිදුකරන ලද පීසීආර් පරීක්ෂණවලින් 206 දෙනකු ආසාදිත බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම පුද්ගලයන්...
කැස්බෑවෙන් අද ආසාදිතයන් 31ක්
Editor Rata
-
November 11, 2020
කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අද (11) කොරෝනා ආසාදිතයන් 31 දෙනකු වාර්තා වී ඇතැයි කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සමන්තිකා විජයසුන්දර පවසයි. මෙයින් වැඩිම රෝගීන් පිරිසක්...
කොරෝනා මරණ 44 දක්වා ඉහළ යයි
Editor Rata
-
November 11, 2020
කොරෝනා හේතුවෙන් සිදුවූ තවත් මරණ දෙකක් පිළිබඳ තොරතුරු අද (11) රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා විසින් පැය 16.00ට නිකුත් කර ඇත. එම නිවේදනයේ දැක්වෙන්නේ කොළඹ 11 පදිංචි...
හිරු මාධ්‍ය ජාලයේ 04කට කොරෝනා
Editor Rata
-
November 11, 2020
හිරු මාධ්‍ය ජාලයේ සේවකයන් 04 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. හිරු මාධ්‍යජාලය ලෝක වෙළෙඳ...
කොරෝනා සුව වී නිවසට ආ අකුරැස්සේ අයෙකුට යළි කොරෝනා
Editor Rata
-
November 11, 2020
කොරෝනා වැළඳී සුවය ලබා නිවසට පැමිණ සිටි අකුරැස්සේ පදිංචිකරුවකුට යළි කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම පුද්ගලයා මාළු වෙළෙන්දකු බවත් ඔහු සුවය ලබා...
42 වැනි කොරෝනා මරණය පානදුරෙන්
Editor Rata
-
November 11, 2020
කොරෝනා හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 42 වැනි මරණය සම්බන්ධ මාද්‍ය නිවේදනය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (11) නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ පානදුර...
අකුරැස්සෙන් හා පිටබැද්දරින් තවත් රෝගීන්. කරාපිටියේ ආසාදිත කතගේ ආශ්‍රිතන්
Editor Rata
-
November 11, 2020
කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී කොරෝනා ආසාදිත බව හඳුනාගත් අකුරැස්ස අමලගොඩ පදිංචි කාන්තාවගේ ආශ්‍රිතයන් 04 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව සෞඛ්‍ය...
1
...
1,172
1,173
1,174
...
1,218
Page 1,173 of 1,218
Latest news
Online සූදුවෙන් බදු අයකරන්න ක්‍රමයක් සොයයි
March 11, 2025
මුරලිගේ සමාගමට, ඉන්දියාවෙන් විරෝධයක්
March 11, 2025
රෝයල් පාර්ක් වරදකරු නිදහස් කළාට, හිටපු ජනපති වන්දි ගෙවයි
March 11, 2025
ආහාර විෂ වී පාසල් සිසුන් 50ක් රෝහලේ
March 11, 2025
USAID නැතිව ශ්‍රී ලංකා රජයත් අමාරුවේ වැටෙයි ?
March 11, 2025
error:
Content is protected !!