Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත්
අටළුගම පාලනය ඉතා අසීරුයි. ජනතා සහය නෑ
Editor Rata
-
November 30, 2020
කළුතර අටළුගම ප්‍රදේශයේ පීසීආර් පරීක්ෂණ සඳහා බොහෝ දෙනකු ඉදිරිපත් නොවීමත් ඉදිරිපත් වූ අය පවා ව්‍යාජ නම්, ලිපිනයන් හා දුරකථන අංක ලබාදී තිබීම හේතුවෙන් බරපතල...
අකුරැස්සේ දී බවුසරයක් හා ටිපරයක් ගැටී අයෙකුට බරපතළයි
Editor Rata
-
November 30, 2020
ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ හේනෙගම ප්‍රදේශයේ දී අද (30) සවස ඉන්ධන බවුසරයක් හා ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් ටිපර් රථයේ රියදුරා රෝහල්ගත කර ඇතැයි පොලිසිය...
මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් උද්ඝෝෂණයක
Editor Rata
-
November 30, 2020
මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් එහි වහළය මත නැගී විරෝධතාවක් ආරම්භකර තිබේ. ඔවුන්ට සහය දෙමින් තවත් පිරිසක් බන්ධනාගාර භූමියේ සිටිමින් විරෝධතාවට එක්ව සිටිති. නඩු කටයුතු...
ආදාහනයට පෙට්ටි නැතිව මළ සිරුරු එකතුවෙලා
Editor Rata
-
November 30, 2020
මියගිය තම ඥාතියාගේ මළ සිරුර ආදාහනය කිරීමට විරෝධය දැක්වූ පුද්ගලයන් විසින් ආදාහනය සඳහා අවශ්‍ය පෙට්ටි ලබා නොදීම හේතුවෙන් මළ සිරුරු 05ක් කොඹ පොලිස් මෘත...
සුළි කුණාටුවක් 02 දා ශ්‍රී ලංකාවට ඇතුළුවෙයි ?
Editor Rata
-
November 30, 2020
ගිනිකොණ දිග බෙංගාල බොක්කේ හටගෙන පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ලබන බදාදා (02) සවස මුලතිව් හා මඩකලපුව වෙරළබඩ ප්‍රදේශයෙන් ශ්‍රී ලංකාවේ නැගෙනහිර...
බූස්ස බන්ධනාගාර රැඳවියෙක් පළා ගිහින්
Editor Rata
-
November 30, 2020
බූස්ස බන්ධනාගාරයේ රැඳවියකු අද (30) දහවල් බන්ධනාගාරයෙන් පලාගොස් ඇතැයි පොලිසිය පවසයි. අයුතු ඇතුළුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මීගමුව අධිකරණයකින් දඬුවම් ලබා සිටි ඔහු එළිමහන් වැඩ සඳහා යොදවා...
බැසිල් රාජපක්ෂ චෝදනාවලින් නිදොස් කොට නිදහස්
Editor Rata
-
November 30, 2020
දිවි නැගුම දෙපාර්තමේන්තුවේ අරමුදලේ තිබූ මුදල් සාපරාධී විශ්වාසය කඩකර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ නඩුවෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන්...
රජය ගාල්ල වරාය ඇතුළු ඉඩම් විකුණන බවට චෝදනා
Editor Rata
-
November 30, 2020
( වීඩියෝ සහිතයි) ගාල්ල වරාය ඇතුළු ඉතාමත් වැදගත් ඉඩම් කිහිපයක් විවිධ සමාගම් හා පුද්ගලන්ට විකුණා දැමීමට රජයේ සූදානමක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි. දකුණු...
මහර මියගිය ගණන 08ක් 50ක් රෝහලේ
Editor Rata
-
November 30, 2020
මහර බන්ධනාගාරයේ ගැටුමෙන් රැඳවියන් 08 දෙනකු මියගොස් 50ක් තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි. තුවාල ලැබූවන් අතර බන්ධනාගාර...
අරලිගහ මන්දිරය වසා දමා ඇතැයි බැසිල් කියයි
Editor Rata
-
November 30, 2020
අරලියගහ මන්දිරය වසා දමා ඇති බව ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ පවසා තිබේ. අගමැතිවරයාගේ නිල නිවස වන අරලියගහ මන්දිරයේ පිහිටුවා...
1
...
1,165
1,166
1,167
...
1,239
Page 1,166 of 1,239
Latest news
උසාවි ගෙනා දුමින්දට සිදු වූ දේ
June 19, 2025
අභියාචනාධිකරණ සභාපති සහ මහාධිකරණයට විනිසුරුවරුන් දෙදෙනකු පත්කරයි
June 19, 2025
ඇප ලැබුණු කෙහෙළිය, බිරිඳ සහ දියණිය රිමාන්ඩ් කරයි.
June 18, 2025
වැලිවිටිය දිවිතුර ප්‍රා.සභාව පොහොට්ටුවට
June 18, 2025
ඇමෙරිකාවත්, යුද්ධයට එක්වෙයි ?
June 18, 2025