Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත්
අටළුගම ආසාදිතයෙක් රෝහලට යන්න බෑ කියා PHI ගේ මුහුණට කෙළ ගසයි
Editor Rata
-
December 3, 2020
බණ්ඩාරගම අටළුගම කොරෝනා ආසාදිත බව හඳුනාගත් රෝගියකු රෝහල්ගත කිරීම සඳහා සෞඛ්‍ය අංශ ඊයේ (03) පැමිණි අවස්ථාවේ දී කොරෝනා ආසාදිත පුද්ගලයා රෝහල්ගත වීම ප්‍රතික්ෂේප කරමින්...
කරාපිටිය වෛද්‍ය ශිෂ්‍යාවගේ ආශ්‍රිතයන්ට කොරෝනා නෑ
Editor Rata
-
December 3, 2020
රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන්වසර ශිෂ්‍යාවක් කොරෝනා ආසාදිත බව හඳුනාගැනීමෙන් පසු ඇගේ ආශ්‍රිතයන් සඳහා කරන ලද පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල අනුව ඒ කිසිවෙකුට කොරෝනා වයිරසය...
ගැටුමින් තුවාල ලබා රෝහලේ සිටි රැඳවූවෙක් පලා ගිහින්
Editor Rata
-
December 3, 2020
මහර බන්ධනාගාර සිද්ධියෙන් තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර සිටි රැඳවූවෙක් පලාගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග පවසයි. ඔහු ඊයේ (02) රාත්‍රී මෙලෙස පලාගොස් ඇත. බන්ධනාගාර ගැටුමෙන් 11...
මහර ගැටුම ඇතිවුණේ පෙති පානය කිරීමෙන් නොවේ – විශේෂඥ මනෝ වෛද්‍ය සංගමය
Editor Rata
-
December 3, 2020
මහර බන්ධනාගාරයේ ගැටුමට හේතුවූයේ එහි රැඳවියන් පිරිසක් මානසික රෝගීන් භාවිතා කරන පෙති වර්ගයක් පානය කිරීම හේතුවෙන් ඇති වූ ලේ දැකීමේ ආශාව යැයි පැතිර යන...
වැලිකන්දේ දී වන අලියා තෙල් කෝච්චියට බිලි
Editor Rata
-
December 2, 2020
මඩකලපුව සිට කොළොන්නාව බලා ධාවනය වෙමින් තිබූ තෙල් ප්‍රවාහන දුම්රියක වැලිකන්ද ප්‍රදේශයේ අද (02) වන අලියකු හැපී මියගොස් සිටියේය.
ගාල්ලේ කොරෝනා මරණය ගැන විස්තර තවමත් නෑ
Editor Rata
-
December 2, 2020
කොරෝනා ආසාදනය වී මරණයට පත්වන පුද්ගලයන්ගේ මෘත දේහ ඥාතීන්ට භාර නොදෙන බවත් අනිවාර්යයේ ම ඒවා සෞඛ්‍ය නිර්දේශ අනුව ආදාහනය කරන බවත් රජය පැවසුවේ මෙරට...
මෙරට දිනක දී හමුවූ වැඩිම කොරෝනා ආසාදිතයන් අද වාර්තාවෙයි
Editor Rata
-
December 2, 2020
ශ්‍රී ලංකාවෙන් එක් දිනක් තුළ වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වන්නේ අද (02) දිනයේ දී ය. එම සංඛ්‍යාව 858කි. මීට පෙර දිනක දී වාර්තා වූ වැඩිම...
මුලතිව් ධීවර පවුල් 300ක් ආරක්ෂිත තැන්වලට
Editor Rata
-
December 2, 2020
මුලතිව් කෝකිලායි හි ධීවර පවුල් කොක්කුතුඩුවායි පිහිටි රජයේ පාසල් දෙකකට ආරක්ෂිතව ගෙන ගිය මුලතිව් පොලිසිය පවසයි. මෙලෙස ගෙනගොස් ඇත්තේ කෝකිලායි මුහුද ආසන්නයේ පදිංචි පවුල් 300කට...
“බුරවි” නම ලැබුණු හැටි. බුරවිට පසුව “ටවුක්ටේ” සුළි කුණාටුව එයි
Editor Rata
-
December 2, 2020
“බුරවි” සුළි කුණාටුව මේ වනවිට ශ්‍රී ලංකාවට ඇතුළු වී තිබේ. මෙම සුළි කුණාටුවට භාවිතා කරන්නේ සුළි කුණාටු සඳහා මාලදිවයින විසින් ලබාදුන් නාමයකි. මාලේ භාෂාවෙන් බුරවි...
බන්ධනාගාර ගැටුමේ ඡායාරූප
Editor Rata
-
December 2, 2020
මහර බන්ධනාගාරයේ ඇති වු නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳ ඡායාරූප බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. එම ගැටුමින් රැඳවියන් 11 දෙනෙක් ජීවිතක්ෂයට පත්වු අතර රැඳවියන් 106...
1
...
1,164
1,165
1,166
...
1,243
Page 1,165 of 1,243
Latest news
ප්‍රංශය දරුවන්ට රාත්‍රී ඇඳිරි නීතිය පනවයි
July 22, 2025
පුහුණු ජෙට් යානය පාසලකට කඩා වැටී දරුවන් රැසක් මරුට
July 22, 2025
දේශබන්ධු වැරදිකරුයැයි පාර්ලිමේන්තු කමිටුව කියයි
July 22, 2025
නැවත දැනුම් දෙනතුරු මුහුදු යන්න එපා
July 21, 2025
ඇමරිකාවෙන් තෙල් ගෙන්වන්න රජය සූදානම්
July 21, 2025