CATEGORY
පුවත්
ගාල්ලේ වටරැක සිටි කාන්තාවකට කොරෝනා
මිනුවන්ගොඩ ඇඟළුම්කහලේ සේවය කළ ගාල්ල වටරැක නිවසකට පැමිණි කාන්තාවකට කොරෝනා ආසාදනය වී ඇතැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ දී අද (07) කරන ලද පීසීආර් පරීක්ෂණයකින් තහවුරු...
නැගෙනහිර පන්ති තාවකාලිකව නවතයි.
නැගෙනහිර පළාතේ පාසල් සිසු සිසුවියන් අතර කොරෝනා වයිරසය පැතිරයාම වැළැක්වීම සඳහා අමතර පන්ති සියල්ල තාවකාලිකව නතර කිරීමට නියෝග කළ බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා...
ගම්පහ වෛද්‍යවරයකුටත් කොරෝනා
මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ සේවක සේවිකාවන් කිහිප දෙනකු සිය පුද්ගලික බෙහෙත් ශාලාවේ දී පරීක්ෂාවට ලක්කර ඖෂධ ලබාදුන් වෛද්‍යවරයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.මෙම...
ගාල්ලෙන් කොරෝනා රෝගීන් – අහඹු ලෙස තැන තැන පීසීආර් පරීක්ෂණ
ගාල්ලේ බාහිරි සමාජයතුළ අහඹු ලෙස පීසීආර් පරීක්ෂණ පැවැත්වීමට තීරණය කළ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය කංචිත සමරරත්න මහතා අද (07) පැවසීය....
ගම්පහ දිස්ත්‍රික්කයේ ඇඳිරිනීතිය පුළුල් කරයි
ගම්පහ දිස්ත්‍රික්කයේ තවත් පොලිස්බල ප්‍රදේශ 14කට වහාම ක්‍රියාත්මකවන පරිදි ඇඳිරිනීතිය පනවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
එම පොලිස් බලප්‍රදේශ වන්නේ,
ගම්පහ...
ඇතැම් ආසාදිතයන් ප්‍රතිකාර මධ්‍යස්ථානවෙත යාම ප්‍රතික්ෂේප කරලා
මධ්‍යස්ථාන වෙත යාම ප්‍රතික්ෂේප කිරීමේ තත්ත්වයක් උදා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ මාධ්‍ය ලේකම් විරාජ්...
කොරෝනා තොරතුරු සැඟවුවහොත් වැඩ වරදී
කොවිඩ් - 19 රෝගී තත්ත්වය වසන් කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
කොරෝනා ආසාදිතයන් පිළිබඳ...
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මහජනතාවට වැසේ
මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් සැපයෙන මහජන සේවාවන් තාවකාලිකව අත්හිටුවා තිබේ.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සි.කේ.අලහකොන් මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව...
ආගමන විගමන දෙපාර්තමේන්තුවත් තාවකාලිකව වැඩ නවතයි
කොවිඩ් - 19 වෛරස ව්‍යාප්තිය වැලැක්වීමේ පියවරක් ලෙස 2020 ඔක්තෝම්බර් මස 07,08 හා 09 යන දිනවල ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා ප්‍රාදේශීය...
සෙනග රැස්වෙන වැඩ නැවත දන්වනතුරු එපා
කොවිඩ් 19 ආසාදිතයන් සමාජයෙන් වර්තාවීමේ තත්ත්වයක් ඇතිවී තිබෙන බැවින් මහජනතාව එක්රැස් වන කටයුතු සිදුනොකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි.
ඒ අනුව, ප්‍රිය සම්භාෂණ, දේශන, ප්‍රදර්ශන,...