Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත්
සවුත්ලන්ඩ්ස් විද්‍යාලය සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව කියයි
Editor Rata
-
December 1, 2020
සවුත්ලන්ඩ්ස් විද්‍යාලය සාමාන්‍ය පරිදි හෙට (12) දිනයේ පවත්වන බව විදුහල්පතිනි සන්ධ්‍යා පතිරවසම් පවසයි. කළුබෝවිල රෝහලේ දි මියගිය ගාල්ලේ පදිංචිකරුවකුට කොරෝනා ආසාදනය වී ඇති බවත් ඇගේ...
ගාල්ලේ පරිගණක ආයතන සේවකයෙක් දින 15ට පසු ආසාදනය වෙයි
Editor Rata
-
December 1, 2020
ගාල්ල නගරයේ පිහිටි පරිගණක අළෙවි සැළක සේවකයකු කොරෝනා ආසාදිතයකු බවට තහවුරු කරගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඔහු කොරෝනා ආසාදිතයකු බව තහවුරු වී ඇත්තේ ඊයේ...
ගාල්ලේ අධිකරණ භූමියේ දී කොරෝනා යැයි දැනගත් කාන්තාව කඨින පිංකමටත් ගිහින්
Editor Rata
-
December 1, 2020
ගාල්ල අධිකරණ සංකීර්ණය ඉදිරිපිට ඊයේ (30) සිදුකළ පීසීආර් පරීක්ෂණවලින් එක් කොරෝනා ආසාදිතයකු හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස ආසාදිත බව හඳුනාගෙන ඇත්තේ නඩු කටයුත්තකට පැමිණි...
ගාල්ලේ පදිංචිකරුවෙක් කොරෝනා හේතුවෙන් මියයයි.
Editor Rata
-
December 1, 2020
ගාල්ල නගරය ආසන්නයේ පදිංචිකරුවකු කොළඹ දී මියගොස් ඇති අතර ඔහුගේ මරණයට හේතුව කොරෝනා බව තහවුරු වී තිබේ. ඔහුගේ ආශ්‍රිතයන් පිළිබඳ විස්තර ඉක්මණින්ම rata.lk වෙතින්...
සාමාන්‍ය පෙළ විභාගය කල් දමයි. දිනය තවම තීරණය කර නෑ
Editor Rata
-
December 1, 2020
අපොස සාමාන්‍ය පෙළ විභාගය කලින් සැළසුම් කර තිබූ පරිදි ජනවාරි මස 18 වැනි දින නොපැවැත්වීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. දැනට රටේ උද්ගත...
සුළි කුණාටුවක් එන්නේ වසර ගණනකට පසු. එහි බලපෑම රටටම
Editor Rata
-
December 1, 2020
ගිනිකොණ දිග බෙංගාලබොක්කේ පැවැති අඩු පීඩන තත්ත්වය අද උදෑසන වනවිට තවදුරටත් ශ්‍රී ලංකාව දෙසට ළං ත්‍රිකුණාමලයට කිලෝ මීටර 530ක් දුරින් පවතින බව කාලගුණ විද්‍යා...
ගුරු පුරප්පාඩු 20,000ක්. ගුරු විභාගය සමත් 15,000ක් ගෙදර
Editor Rata
-
December 1, 2020
පාසල්වල ගුරු පුරප්පාඩු 20,000කට වැඩිය තිබිය දී ගුරු විභාගය සමත් වූ උපාධිධාරීන් 15,000කට වැඩි පිරිසක් රැකියා විරහිතව නිවෙස්වල සිටින බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී...
සාමාන්‍ය පෙළ විභාගය සති 06ක් කල් යයි ද ?
Editor Rata
-
December 1, 2020
සාමාන්‍ය පෙළ විභාගය දැනට සැළසුම් කර ඇති පරිදි ලබන ජනවාරි 18 වැනි දා පැවැත්වීමට නොහැකි වුවහොත් එය තවත් සති 06ක් කල් දැමීමට සිදුවනු ඇතැයි...
දංකොටුවේ කම්හලක 54 දෙනකුට කොරෝනා
Editor Rata
-
December 1, 2020
දංකොටුව කටුකෙන්ද ආසන්නයේ පිහිටි මත්ස්‍ය අපනයන කර්මාන්තශාලාවක සේවය කළ සේවකයන් 54 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. මෙහි මත්ස්‍ය ඇසුරුම්...
රිය අනතුරුවලින් වැඩිම ගණනක් මියගියේ ඊයේ (30)
Editor Rata
-
December 1, 2020
දිවයින පුරා විවිධ ප්‍රදේශවල සිදුවූ රිය අනතුරුවලින් ඊයේ (30) පුද්ගලයන් 07 දෙනකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි. මාස දෙකක...
1
...
1,163
1,164
1,165
...
1,239
Page 1,164 of 1,239
Latest news
උසාවි ගෙනා දුමින්දට සිදු වූ දේ
June 19, 2025
අභියාචනාධිකරණ සභාපති සහ මහාධිකරණයට විනිසුරුවරුන් දෙදෙනකු පත්කරයි
June 19, 2025
ඇප ලැබුණු කෙහෙළිය, බිරිඳ සහ දියණිය රිමාන්ඩ් කරයි.
June 18, 2025
වැලිවිටිය දිවිතුර ප්‍රා.සභාව පොහොට්ටුවට
June 18, 2025
ඇමෙරිකාවත්, යුද්ධයට එක්වෙයි ?
June 18, 2025