Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත්
ගාල්ලේ කිසිවෙකුට කොරෝනා නෑ
Editor Rata
-
November 21, 2020
ගාල්ල නගරයේ ව්‍යාපාරික ස්ථානවල සේවකයන් සහ නගරයේ දී අහඹු ලෙස හමුවූ පුද්ගලයන් සඳහා කරන ලද පීසීආර් පරීක්ෂණ 492ක් අතරින් කිසිදු කොරෝනා ආසාදිතයකු වාර්තා වී...
පැන ගිය ආසාදිත කාන්තාව තවමත් සොයාගෙන නෑ
Editor Rata
-
November 21, 2020
කොළඹ අයිඩීඑච් රෝහලින් පැන ගිය කොරෝනා ආසාදිත වූ කාන්තාව මෙතෙක් සෙයා ගැනීමට හැකියාවක් ලැබී නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි. මෙම කාන්තාව...
ශ්‍රී ලාංකිකයෝ 411 ක් ගුවනින් එති. 267ක් යති
Editor Rata
-
November 21, 2020
මැද පෙරදිග සහ ඉන්දියාවේ සිටි ශ්‍රී ලාංකිකයන් 411 දෙනෙක් අද (21) අලුයම කටුනායක ගුවන්තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමිණියහ. මේ අතර ශ්‍රී ලාංකිකයන් 267 දෙනෙක් කටුනායක...
අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම අද
Editor Rata
-
November 21, 2020
2021 අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම අද (21) සවස 5.00ට පැවැත්වේ. මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් පසුගිය 17 වැනි දා මෙරට 75 වැනි අයවැය...
ශ්‍රී ලංකාවේ කොරෝනා තත්ත්වය
Editor Rata
-
November 21, 2020
ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 19,279ක් දක්වා ඉහළ ගොස් ඇත. මේ අතර සුව වූ පිරිස 13,271ක් වන අතර තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර...
පාර්ලිමේන්තු බසය පොකුණකට පෙරැළෙයි
Editor Rata
-
November 20, 2020
පාර්ලිමේන්තුවේ සේවකයන් ප්‍රවාහනය කරන බසයක් අද සවස පාර්ලිමේන්තුව ඉදිරිපිට ඇති පොකුණකට පෙරැළී ඇතැයි පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසයි. මෙම බසය ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට...
නීතිඥ ජගත් ගුණවර්ධනට ආචාර්ය උපාධියක් පිරිනමයි
Editor Rata
-
November 20, 2020
පරිසරවේදියකු හා පර්යේෂකයකු වන නීතිඥ ජගත් ගුණවර්ධනට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් අද (20) ගෞරව ආචාර උපාධියක් පිරිනැමිණි. විශ්ව විද්‍යාලීය පාලක සභාවේ සහ සනාථන සභාවේ විශේෂ අනුමැතිය...
ආචාර්ය රංග කලංසූරිය ලෝකයේ මාධ්‍ය විශිෂ්ඨයන් 05 දෙනා අතරට
Editor Rata
-
November 20, 2020
ලෝකය පුරා මාධ්‍ය නිදහස වෙනුවෙන් හඬ නගන සහ එය ආරක්ෂා කරන මාධ්‍යවේදීන්, පුද්ගලයන් සහ සංවිධාන කරනු ලබන සේවයට උපහාර පිදීම සඳහා පිරිනමනු ලබන “කැනඩා...
පොලිසියේ ආසාදිතයන් 839ක්
Editor Rata
-
November 20, 2020
කොරෝනා ආසාදනය වූ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව මේ වනවිට 839ක් දක්වා ඉහළ ගොස් ඇතැයි කොවිඩ් - 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඊයේ (19) දිනයේ දී...
විහාරස්ථානය ඉදිරිපිට දී දැරියට නිරුවත පෙන්වූ පුද්ගලයා සොයයි
Editor Rata
-
November 20, 2020
(වීඩියෝව පහතින්) බෞද්ධ විහාරස්ථානයක් ඉදිරිපිට දී දැරියකට තම නිරුවත පෙන්වූ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇතැයි ළමා හා කාන්තා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියල්...
1
...
1,161
1,162
1,163
...
1,218
Page 1,162 of 1,218
Latest news
Online සූදුවෙන් බදු අයකරන්න ක්‍රමයක් සොයයි
March 11, 2025
මුරලිගේ සමාගමට, ඉන්දියාවෙන් විරෝධයක්
March 11, 2025
රෝයල් පාර්ක් වරදකරු නිදහස් කළාට, හිටපු ජනපති වන්දි ගෙවයි
March 11, 2025
ආහාර විෂ වී පාසල් සිසුන් 50ක් රෝහලේ
March 11, 2025
USAID නැතිව ශ්‍රී ලංකා රජයත් අමාරුවේ වැටෙයි ?
March 11, 2025
error:
Content is protected !!