Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත්
ඉදිරි සති දෙක තුනේ දී දිනකට රෝගීන් 8,000-10,000ක් පමණ වාර්තාවිය හැකියි
Editor Rata
-
May 4, 2021
ස්වයං විනයකින් තොරව සෞඛ්‍ය උපදෙස් නොතකමින් තවදුරටත් කටයුතු කළහොත් ඉදිරි සති දෙක තුන ඇතුළත දිනකට ආසාදිතයන් 8,000ත් 10,000ත් අතර ප්‍රමාණයක් වාර්තාවීමේ අවදානමක් පවතින බව...
තවත් කොරෝනා මරණ 11ක් වාර්තා වෙයි
Editor Rata
-
May 5, 2021
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (04) දිනයේ දී තහවුරු කරන ලද කොරෝනා ආසාදිත මරණ 11ක විස්තර අද (05) සවස 4.00 රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව...
ගාල්ලේ දොස්තර සේවය පැහැර හරියි. කොරෝනා සිරුරු මෝචරියේ හිරවෙයි
Editor Rata
-
May 5, 2021
ගාල්ල මහ නගර සභාවේ වෛද්‍යවරු තම වගකීම් පැහැරහැරීම හේතුවෙන් කරාපිටිය රෝහලේ දී මියගිය කොරෝනා ආසාදිතයකුගේ සිරුරක් බැහැර කීමට නොහැකිව ඊයේ (04) විශාල ගැටලුවක් මතුව...
කොරෝනා හැදී එකම පවුලේ තිදෙනෙක් එකම දිනක දී මියයති
Editor Rata
-
May 4, 2021
එකම පවුලේ තිදෙනෙක් කොරෝනා හේතුවෙන් ඊයේ (03) කොළඹ අයිඩීඑච් රෝහලේ දී මියගියහ. මෙසේ මියගොස් ඇත්තේ මාලඹේ ගෝනවත්තේ නිවසක සිටිය දී කොරෝනා ආසාදනය වී කොළඹ අයි.ඩී.එච්...
ගාල්ලෙන් එක් දිනක දී රෝගීන් 100 පනී
Editor Rata
-
May 4, 2021
ගාල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15කින් අද (04) දහවල් 12.00ට අවසන් වූ පැය 24 දී වාර්තා වී ඇති බව දකුණුු පළාත් කොරෝනා තොරතුරු...
ගාල්ලේ සංඝමිත්තා දියණියක් වාණිජ අංශයෙන් දිවයිනේ ප්‍රථමයා වෙයි
Editor Rata
-
May 4, 2021
උසස් පෙළ විභාගයේ වාණිජ අංශයේ නව නිර්දේශය යටතේ ශ්‍රී ලංකාවේ ම පළමු ස්ථානය දිනාගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ අමන්දි ඉමාෂා මදනායක ශිෂ්‍යාව සමත්ව සිටියි. ගිණුම්කරණය,...
බෝට්ටුවලින් ශ්‍රී ලංකාවට එමින් සිටි ඉන්දීය සංක්‍රමණිකයෝ පිරිසක් අල්ලයි
Editor Rata
-
May 4, 2021
ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටි පුද්ගලයන් 86ක් රැගත් ධීවර යාත්‍රා 11ක් නැවැත්වීමට පියවර ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා...
මහ වැස්සෙන් දෙනියායේ ගොඩනැගිල්ලක් ගඟට යයි
Editor Rata
-
May 4, 2021
දෙනියායේ ගිං ගඟ ඉවුරේ ඉදිකර තිබූ ගොඩනැගිල්ලක් ගඟේ ජල පහරට අසුව ගඟට ම ඇළවී ඇතැයි ආපදා කළමනාකරණ ඒකකය පවසයි. මෙම ගෙඩනැගිල්ල නිව් ගාමිණී නම්...
උසස් පෙළ ප්‍රතිඵල අද සවස නිකුත් වෙයි. සබැඳිය මෙන්න
Editor Rata
-
May 4, 2021
2020 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (04) සවස නිකුත්කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පවසයි. ප්‍රතිඵල නිකුත්වීමෙන් පසු විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk නිල වෙබ් අඩවියට...
හිතුමතයට වැඩ කරන වෛද්‍යවරු නිසා ගාල්ලේ ජනතාව අමාරුවේ වැටෙන හැටි
Editor Rata
-
May 4, 2021
ගාල්ල මහ නගර සභාවේ පැවැති සෞඛ්‍ය අංශය වෛද්‍යවරුන්ගේ හිතුමතයට වෙනත් ස්ථානයකට ගෙනයාම හේතුවෙන් ගාල්ල නගර සීමාවේ කොරෝනා මර්ධන කටයුතු නිසි පරිදි සිදු නොවීමෙන් බරපතල...
1
...
1,007
1,008
1,009
...
1,241
Page 1,008 of 1,241
Latest news
සංචාරකයන්ට වැට් බදු, ආපසු දෙයි
July 5, 2025
මීමුරේ යන්න එපා
July 5, 2025
මාරාන්තික සූකර උණ, අවදානම ඉහළට
July 3, 2025
මගී යාත්‍රාවක් පෙරැළී පිරිසක් මරුට
July 3, 2025
Starlink ශ්‍රී ලංකාවේ මිල ගණන් මෙන්න
July 2, 2025