Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත් විශේෂ
අධිවේගී මාර්ග අනතුරින් 12ක් රෝහලේ
Editor Rata
-
December 23, 2022
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල දෙසට ධාවනය වූ බස් රථයක් මාර්ගය අයිනේ නවතා තිබූ ලොරියක ගැටීමෙන් අද (23) අලුයම සිදුවූ අනතුරකින් 12 දෙනකු රෝහල්ගත කර...
බසයක් පෙරැළී අයෙක් මරුට 14ක් රෝහලේ
Editor Rata
-
December 22, 2022
පලෙයි ප්‍රදේශයේ දී බසයක් අද (22) උදෑසන 6.00ට පමණ පෙරළීමෙන් එක් අයකු මියගොස් තුවාල ලැබූ 14 දෙනකු රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි. ඔවුන් යාපනය සහ...
මාතරින් මුහුදට ගිය මෝටර් රථය
Editor Rata
-
December 18, 2022
කතරගම, කොළඹ ප්‍රධාන මාර්ගයේ මාතර වැල්ලමඩම ප්‍රදේශයේ දී කාරයක් මුහුදට ගොස් අනතරට ලක්ව ඇතැයි පොලිසිය පවසයි. දෙවුන්දර දෙස සිට මාතර දෙසට ධාවනය වූ මෙම රථය...
ගාල්ලේ ඕල්සන්ට්ස් සිසුවෙක් “ජාතික සාහිත්‍ය සම්මානයක්” දිනයි
Editor Rata
-
November 18, 2022
ජාතික සාහිත්‍ය උළෙල 2022 පද්‍ය රචනා (නිසඳැස්) ජ්‍යෙෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ගාල්ල ඕල්සෙන්ට්ස් විද්‍යාලයේ 9 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන භානු තිරසර කළුආරච්චි...
ඇලුවීෂියස් විදුහල්පති, පොලිස් අණ නොතකා ගාලු නගරයේ මාර්ග බලෙන් වසා දමයි. එක රටක නීති දෙකක්
Editor Rata
-
November 16, 2022
විදුහල්පතිවරුන්ට පොදු මාර්ග තම හිතුමතයට වසා දැමීමට නොහැකි බැවින් ගාල්ල කළුවැල්ලේ ටෙම්පලර්ස් පටුමග මාර්ග බාධක යොදා වසා දැමීම නතර කරන්න යැයි ගාල්ල මූලස්ථාන පොලිසිය...
හිරුණිකා අත්අඩංගුවට
Editor Rata
-
November 14, 2022
පොලිසිය විසින් කාන්තාවක් අත්අඩංගුවට ගත්තාට එරෙහිව අද (14) කුරුඳුවත්ත පොලිසිය ඉදිරිපිට විරෝධතාවක නිරත වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. කාන්තා අයිතීන් වෙනුවෙන් සංවිධානය...
කාන්තාවකට පාරේ යන්න නොදෙන ශ්‍රී ලංකා පොලිසිය (වීඩියෝ සහිතයි)
Editor Rata
-
November 12, 2022
කළුතර සිට කොළඹ දක්වා පයින් ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනකු පොලිසිය විසින් අද (12) අත්අඩංගුවට ගෙන තිබේ. අරගලයේ මව්වරු යනුවෙන් හඳුන්වාගනිමින් එම දෙදෙනා, පොලිසිය විසින්...
බසයක දී දෙපිරිසක් අතර බිහිසුණු ගැටුමක්. බසය හබරාදුව පොලිසියට (වීඩියෝ සහිතයි)
Editor Rata
-
November 4, 2022
වලස්මුල්ල සිට මහනුවර දක්වා අද (04) සවස ධාවන වෙමින් තිබූ පුද්ගලික බස් රථයකට නැගගත් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් කිහිප දෙනකුට තුවාල සිදුවී බස්...
ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කරනු
Editor Rata
-
November 2, 2022
ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවීම හෙවත් “දණ්ඩමුක්තිය” අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනයේ දී ඒ පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම අද (02) ගාල්ල නගරයේ දී...
21 වැනි සංශෝධනය අද සිට බලාත්මක වෙයි.
Editor Rata
-
October 31, 2022
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය සම්මත වුව ද 21 වැනි සංශෝධනය ලෙස බලාත්මකවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කතානායක මහින්ද යාපා අබේවර්ධන සිය අත්සන්...
1
...
15
16
17
...
143
Page 16 of 143
Latest news
“සත්ව සංගණනය කරන්නේ නිවැරදි දත්ත ගැනීමට නොවේ” – රජය කියයි
March 13, 2025
කොළඹ නගර සභාවට එක්වෙනවා ද ? නැද්ද ? තීරණය 20 වැනි දා
March 13, 2025
බූස්සේ හිටපු බන්ධනාගාර අධිකාරී, ඝාතනය කරයි
March 13, 2025
Online සූදුවෙන් බදු අයකරන්න ක්‍රමයක් සොයයි
March 11, 2025
මුරලිගේ සමාගමට, ඉන්දියාවෙන් විරෝධයක්
March 11, 2025
error:
Content is protected !!