Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
- Advertisement -
AUTHOR NAME
Editor Rata
12504 POSTS
11 COMMENTS
පුවත්
ආයෝජන සමුළුව අවසන්වීමත් සමඟ කොළඹ කොටස් වෙළෙඳ පොළ පහළට
Editor Rata
-
June 8, 2021
අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳ පොළ ඒකක 49.7කින් සියළු කොටස් මිල දර්ශකය පහළ වැටුණු අතර දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය සඳහන් වූයේ 7542ක්...
පුවත්
ගාල්ලේ සිදුවූ එන්නත් මගඩිය ගැන හදිසි වැටලීම් ඒකකයෙන් පරීක්ෂණ අරඹයි
Editor Rata
-
June 8, 2021
කොළඹ ඇතුළු බස්නාහිර පළාතේ සිට පැමිණි පුද්ගලන් දහස් ගණනකට කොරෝනා මර්ධන එන්නත් ගාල්ල උණවටුණේ දී ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි වැටලීම් ඒකකය විසින්...
පුවත්
ගාල්ලේ කෞතුකාගාරයක් උසාවියකට දීමේ උත්සාහයක්
Editor Rata
-
June 8, 2021
යුනෙස්කෝ ලෝක උරුමයක් වූ ගාල්ල කොටුවෙන් අධිකරණය ඇතුළු සියලුම රජයේ කාර්යාල ඉවත්කිරීමේ සැළැස්මක් ක්‍රියාත්මක වෙමින් තිබිය දී ගාලුු කොටුවේ ඇති සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරයේ කොටස්...
පුවත්
එක් දිනක දී කරාපිටියට ලැබුණු කොරෝනා මරණ 12ක විස්තරය මෙන්න
Editor Rata
-
June 8, 2021
කොරෝනා නිව්මෝනියාව හේතුවෙන් මියගිය පුද්ගලයන් 12 දෙනකුගේ මළ සිරුරු ඊයේ (07) කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයට ලැබී තිබිණි. ඉන් 11ක හදිසි මරණ පරීක්ෂණ ඊයේ...
පුවත්
ගිනිගත් නැවේ බොරුව අධිකරණයේ දී දිගහැරේ
Editor Rata
-
June 8, 2021
X-Press Pearl නෞකාව ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළුවීමේ දී එහි දේශීය නියෝජිත සමාගම විසින් පරස්පර විරෝධී ප්‍රකාශ සහ අසත්‍ය තොරුතරු ලබා දී ඇතැයි අපරාධ...
පුවත්
ගාල්ලේ මහින්දයට වසර 07කට පසු විදුහල්පතිවරයෙක් එයි
Editor Rata
-
June 8, 2021
ගාල්ල මහින්ද විද්‍යාලයේ නව විදුහල්පතිවරයා ලෙස ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා පළමු ශ්‍රේණියේ නිලධාරියකු වන අතුල ඩබ්ලිව්. නානායක්කාර පත්කර තිබේ. එම පත්වීම සම්බන්ධ ලිපිය අධ්‍යාපන...
පුවත්
කොරෝනා හැදුණු බිරිඳ මියගොස් සති දෙකට පසු සැමියාත් කොරෝනා සෑදී නිවසේ දී ම මරුට. PCR ප්‍රතිඵල ලැබුණේ දින 14කින්
Editor Rata
-
June 7, 2021
නිවසේ දී ම මියගිය බිරිඳ කොරෝනා ආසාදිතවීම හේතුවෙන් පීසීආර් පරීක්ෂණයකට ලක්වූ සැමියාගේ එම වාර්තා දින 14කට පසු ලැබී ඇති අතර කොරෝනා ආසාදිත බව තහවුරු...
පුවත්
කොටස් වෙළඳ පොළ ඉහළ යද්දී විදේශ ආයෝජන අඩුවෙයි
Editor Rata
-
June 7, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (07) ඒකක 24කින් ඉහළ ගිය අතර සියළු ගනුදෙනු අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය 7591ක් ලෙස සටහන් විය. සම්පූර්ණ පිරිවැටුම...
පුවත් විශේෂ
ගාල්ලේ එන්නත් මගඩිය දිගටම. කොළඹින් සුපිරි වාහන ගාල්ලට. ගාල්ලේ අය හරවා යවයි
Editor Rata
-
June 7, 2021
සංචරණ නීති උල්ලංඝනය කරමින් කොළඹ සිට පැමිණෙන පුද්ලයන් සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ගාල්ල උණවටුනේ දී ලබාදීමේ මගඩිය අද (07) දිනයේ දී ද සිදුවෙමින්...
පුවත්
අපාදා මරණ 16ක්, පීඩාවට පත්වූවන් 270,000ක්
Editor Rata
-
June 7, 2021
අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ආපදාවලින් පුද්ගලයන් 16 දෙනකු මියගොස් 03 දෙනකු අතුරුදන්ව තවත් 05 දෙනකු තුවාල ලබා ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. පීඩාවට පත්ව...
1
...
936
937
938
...
1,251
Page 937 of 1,251
Latest news
COVID-19, බය වෙන්න එපා
June 12, 2025
ගෙදරක් ගිනි තැබූ භූතයා ඇල්ලූ මෙහෙයුම
June 10, 2025
මැඩ්ලීන් යාත්‍රාවේ ගිය පිරිස පිටුවහල් ?
June 10, 2025
බන්ධනාගාර කොමසාරිස් රිමාන්ඩ්
June 10, 2025
“රාත්‍රියේ ඉන්ද්‍රජාලිකයෝ” – මෙරට බිළාල පවුල ගැන දැනගන්න
June 10, 2025
- Advertisement -