Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
- Advertisement -
AUTHOR NAME
Editor Rata
12509 POSTS
11 COMMENTS
පුවත්
දුම්රිය 15ක් නැවත දැනුම් දෙනතුරු නෑ.
Editor Rata
-
October 7, 2020
කොරෝනා වසංගත තත්ත්වය සැළකිල්ලට ගනිමින් ප්‍රධාන දුම්රිය මාර්ගයේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය 15ක් අද (07) මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම්දෙන තුරු අවලංගු කිරීමට...
පුවත්
කසළ බහාලුම්වලට කෝටි 169ක වන්දියක් ඉල්ලයි
Editor Rata
-
October 7, 2020
සායනික අපද්‍රව්‍ය ද ඇතුළත්ව මෙරටට ගෙන්වා ඇති කසළ බහාලුම් හේතුවෙන් සිදුවූ හානියට රුපියල් කෝටි 169ක් වටිනා වන්දියක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව එක්සත් රාජධානියට දැනුම්...
පුවත්
හෝමාගම රෝහල යළි කොරෝනාවලට වෙන් වෙයි
Editor Rata
-
October 7, 2020
හෝමාගම මූලික රෝහල හෙට (08) දා සිට කෙරෝනා රෝගීන් සඳහා වෙන්කිරීමට කටයුතු කර ඇතැයි රෝහල් අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා පවසයි. මින් ඉහත ද...
පුවත්
ආණමඩුවේ ගම් කිහිපයකට සංචරණ සීමා
Editor Rata
-
October 7, 2020
ආණමඩුව, ආඬිගම, පූනවිටිය ඇතුළු ගම්මාන කිහියකට ඇතුළුවීම හා පිටවීම අද (07) සීමා කළ බව පල්ලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. මෙලෙස එම ගම්මානවලට සංචරණ සීමා...
පුවත්
“සේවාවන් සඳහා එන්න එපා” – විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව
Editor Rata
-
October 7, 2020
විවිධ සේවාවන් ලබාගැනීම සඳහා විශ්‍රාම දෙපාරතමේන්තුවට පැමිණීම හෙට(08) සිට (10) වැනි දා දක්වා සිදු නොකරන ලෙස විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි. රටේ තුළ කොරෝනා...
පුවත්
කොරෝනා අලුත් පොකුර 1034ක්
Editor Rata
-
October 7, 2020
මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ සේවිකාවකට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරුවීමත් සමඟ සොයාගත් කොරෝනා පොකුර අද (07) සවස 7.45 වනවිට 1034ක් දක්වා ඉහළ ගොස් ඇතැයි රජයේ...
විද්‍යා
කළු කුහර ගැන සෙවූ තිදෙනෙකුට නොබෙල් ත්‍යාගය
Editor Rata
-
October 7, 2020
කළු කුහර පිළිබඳ සොයාගැනීම් සඳහා විද්‍යාඥයින් තිදෙනකුට 2020 වසරේ භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය හිමිවී තිබේ. එය දිනාගැනීමට සමත් වී ඇත්තේ බ්‍රිතාන්‍යයේ රොජර් පෙන්රෝස්, ජර්මනියේ...
පුවත්
නිරෝධායනයට ගෙනගිය කාන්තාව අතරමග දී මියගිහින්
Editor Rata
-
October 7, 2020
කොරෝනා ආසාදිතයකුගේ ආශ්‍රිතයකු වීම හේතුවෙන් වැලිකන්ද නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන යමින් සිටි කාන්තාවක් අතරමග දී මියගොස් ඇතැයි වැලිකන්ද පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ ගම්පහ, උඩුපිටිය, වරාලාන,...
පුවත්
ගාල්ලේ වටරැක සිටි කාන්තාවකට කොරෝනා
Editor Rata
-
October 7, 2020
මිනුවන්ගොඩ ඇඟළුම්කහලේ සේවය කළ ගාල්ල වටරැක නිවසකට පැමිණි කාන්තාවකට කොරෝනා ආසාදනය වී ඇතැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ දී අද (07) කරන ලද පීසීආර් පරීක්ෂණයකින් තහවුරු...
1
...
1,249
1,250
1,251
Page 1,251 of 1,251
Latest news
මාරාන්තික සූකර උණ, අවදානම ඉහළට
July 3, 2025
මගී යාත්‍රාවක් පෙරැළී පිරිසක් මරුට
July 3, 2025
Starlink ශ්‍රී ලංකාවේ මිල ගණන් මෙන්න
July 2, 2025
හික්කඩුවේ දී තවත් යාත්‍රාවක් අනතුරට ලක්වෙයි
June 28, 2025
එකම දිනක දී බෝට්ටු තුනක් මහ මුහුදේ දී අනතුරට ලක්වෙයි
June 28, 2025
- Advertisement -