spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

Editor Rata

12509 POSTS
11 COMMENTS

22 වැනි සංශෝධනයට සිදුවන දේ

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා ඉදිරිපත් කර ඇති 22 වැනි සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ. එසේ...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විද්‍යුත් ක්‍රමයට මුදල් ගනී

‍මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවත් මුදල් අය කිරීමේ දී විද්‍යුත් බැංකු කාර්ඩ්පත් ක්‍රමයට මරු වී තිබේ. ඒ අනුව ඊයේ (05) සිට මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් ලබා...

මාමාගේ පොරෝ පහරින් බෑණාගේ දිවි තොර වෙයි

මාමණ්ඩිය විසින් පොරොවකින් පහර දී බෑණා ඝාතනය කිරීමේ සිද්ධියක් වාර්තාවන බව පුස්සැල්ලාව ‍පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ පුස්සැල්ලාගම ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු සිය බිරිඳගේ...

22 වැනි සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද පාර්ලිමේන්තුවට

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති තීන්දුව අද (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට නියමිතය. කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසන්නේ එම...

සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණ යළි කල් දමයි

2021 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයයන්ට අදාල ප්‍රායෝගික පරීක්ෂණ නැවත කල් දැමීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු  කර තිබේ. විභාග දෙපාර්තමේන්තුව කලින් දැනුම් දී තිබුණේ මේ...

බ්‍රිතාන්‍යයේ මීළඟ අගමැති – ලිස් ට්‍රස්

තියුණු තරඟයකින් පසු පාලක කොන්සර්වේටිව් පක්ෂයේ නායිකාව ලෙස තේරීපත්වූ ලිස් ට්‍රස් බ්‍රිතාන්‍යයේ මීලඟ අගමැති වනු ඇත. මින්පෙර අගමැති ලෙස කටයුතු කළ බොරිස් ජොන්සන් ජූලි මාසයේදී...

අතුරුදන් වූ, ශ්‍රී ලංකා පොලිසිය සොයා පරිගණක අංශය දිවා රෑ නොබලා වෙහෙසෙයි

පොලිසියේ නිල වෙබ් අඩවිය police.lk මේ වනවිට මුළු මනින් ම අක්‍රිය වී තිබේ. ජාත්‍යන්තර ප්‍රමිතියට වැඩිදියුණු කරන බව පවසමින් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස්ගේ...

ග්ලයිෆෝසේට් ආනයනයට අවසර. ගැසට් පත්‍රය හෙට පාර්ලිමේන්තුවට

වල් නාශකයක් ලෙස යොදා ගන්නා ග්ලයිෆෝසේට් ආනයනයට රජයේ මුදල් පිළිිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව ඇත. ඒ අනුව ආනයනය හා අපනයන (පාලන) පනත යටතේ ග්ලයිෆෝසේට්...

ඇළට වැටුණු පාසල් සිසුවා බේරාගැනීමේ සියලු උත්සාහ ව්‍යර්ථ වේ

ජලය පිරුණු බෝක්කුවකට වැටී හිරවුණු පාසල් සිසුවකු පැයක පමණ කාලයක් තිස්සේ බේරාගැනීමට උත්සාහ ගත්ත ද ඔහු ජීවිතයෙන් සමුගෙන ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ කුරුණෑගල...

කොටස් වෙළෙඳ පොළ අද තත්වයට

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (05) දිනයේ ගනුදෙනු 37,219ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,136 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 49කින් ඉහළ...

Latest news

- Advertisement -spot_img