spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

Editor Rata

12154 POSTS
10 COMMENTS

බදුයිදීන් සහෝදරයා මුදාහැරීම ගැන නීතිපති සොයයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ ප්‍රධාන විමර්ශන නිලධාරීවරයාට හෙට (12) දිනයේ තමා හමුවට පැමිණෙන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා දැනුම් දී...

ඩිලන්ත ස්පාඤ්ඤයේ දී ජයගනී

ස්පා‍ඤ්ඤයේ පැවැති ලැම්බෝගිනි සුපර් ට්‍රෝෆියෝ 2020 මෝටර් රථ තරඟාවලියේ ප්‍රෝ ඒ එම් කාණ්ඩයේ තුන්වැනි ස්ථානය දිනා ගැනීමට මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව සමත්වූයේය.

කොරෝනා මර්ධනයට බීසීජී එන්නත අතහදාබලයි

ක්ෂය රෝගය වැළැක්වීම සඳහා 1921 වර්ෂයේ දී සංවර්ධනය කරන ලද බීසීජී එන්නත කොරෝනා රෝගීන්ගේ ජීවිත බේරාගැනීම සඳහා යොදා ගත හැකිදැයි යන්න පිළිබඳ එක්සත් රාජධානියේ...

ගාල්ලේ මහ යතිවරයෙක් නික්ම යති.

ගාල්ල මකුළුව බුද්ධසිංහාරාම පුරාණ විහාරයේ විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ද්විතීක අධිකරණ සංඝනායක සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) කෙරදේවල පුඤ්ඤරතන නා හිමියෝ අපවත්වී වදාළහ. 53 වසරක් ආයු වැළඳූ...

හදිසියේ ඔබ සොයා පැමිණිය හැකි මාරයා – විෂබීජ

විෂබීජයක් ශරීරගතවීම යන්න අද අරුමයක් නොවේ. මරණයක් සිදු වූ විට ‍බො‍හෝ විට කියැවෙන්නේ ඒ මරණයට හේතුව විෂබීජයක් ශරීරගත වීම යන්නයි. මේ නිසාම බොහෝ දෙනකු...

අවුකන පුද බිම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට

ඓතිහාසික අවුකන බුද්ධ ප්‍රතිමාව සහිත පූජා භූමියේ නඩත්තු කටයුතු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යටතට පත්කර තිබේ. පසුගිය දිනක ජනාධිපති ගෝඨාභය රාජපපක්ෂ මහතා එම භූමියේ සංචාරයක නිරතවූ...

මිනුවන්ගොඩ කොරෝනා පොකුර 103 කින් ඉහළට

කොරෝනා ආසාදිතයන් 103 දෙනකු අද (10) දින වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවති දෙපාර්තමේන්තුව පැය 21.00ට නිකුත් කළ වාර්තාවක දැක්වේ. ඒ සියලුම දෙනා මිනුවන්ගොඩ ඇඟළුම්...

කොරෝනා තර්ජනය හමුවේ පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය

ශිෂ්‍යත්ව විභාගය හෙට (11) දිනයේ දී සෞඛ්‍යාරක්ෂිතව පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් මෙම විභාගය පැවැත්වෙයි. විභාග මධ්‍යස්ථාන...

කටුනායක කම්හලක 11ට කොරෝනා

කටුනායක නිදහස් වෙළෙඳ කලාපයෙ ්පිහිටි ඇඟලුම් කම්හලක තවත් සේවකයන් 11 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව අද (10) තහවුරු කරගත් බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...

රුවන්පුර විද්‍යාපීඨය තාවකාලිකව වසා දමයි.

කහවත්ත, වැල්ලන්දුර  පිහිටි රුවන්පුර අධ්‍යාපන විද්‍යාපීඨය තාවකාලිකව වසා දැමූ බව එහි පාලන අධිකාරිය පවසයි. ගොඩකවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ප්‍රකාශ කළේ එම විද්‍යාපීඨයේ සිසු සිසුවියන්...

Latest news

- Advertisement -spot_img
error: Content is protected !!