Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
- Advertisement -
AUTHOR NAME
Editor Rata
12505 POSTS
11 COMMENTS
පුවත්
මළ අපද්‍රව්‍යවලින් කොරෝනා රෝගීන් සිටින තැන් සොයන ක්‍රමය
Editor Rata
-
November 14, 2020
කොරෝනා වයිරසය පැතිරෙන ස්ථාන පිළිබඳව සාක්ෂි සොයාගැනීම සඳහා මළ අපද්‍රව්‍ය පරීක්ෂා කිරීමේ ක්‍රමයක් ලොවපුරා රටවල් කිහිපයක ක්‍රියාත්මක කරන බව පර්යේෂකයෝ පවසති. එමගින් ආසාදිතයන් වැඩිවන ස්ථාන...
පුවත්
ආසාදිතයන් 468ක් අද වාර්තා වෙයි
Editor Rata
-
November 13, 2020
කොරෝනා ආසාදිතයන් 468ක් අද (13)මෙරටින් හමුවී ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි. එම සංඛ්‍යාවෙන් 198 පිළිබඳ අද සවස දැනුම්...
විදෙස්
හෙලිකොප්ටර් අනතුරකින් සාම සාධක හමුදාවේ පිරිසක් මරුට
Editor Rata
-
November 13, 2020
ඊජිප්තුවේ සිනායි අර්ධද්වීපයේ සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් සාම සාධක හමුදාවේ සාමාජිකයින් අටදෙනකු මියගොස් තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ යානයේ නවදෙනකු සිටි බවත් ෂර්ම් එල් ෂෙයික් අසල දෛනික...
විදෙස්
අවුන්සාන් සූ කි බහුතර බලය දිනාගනියි
Editor Rata
-
November 13, 2020
මියන්මාරයේ මේවනවිට ප්‍රකාශිත මැතිවරණ ප්‍රතිඵල අනුව අවුන්සාන් සූ කී ගේ එන්එල්ඩී පක්ෂය ඉදිරියෙන් සිටින බව වාර්තා වේ. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගය (එන්එල්ඩී) ආසන 346ක් දිනාගෙන ඇති...
පුවත්
කොළඹ සැබෑ තත්ත්වය ගැන රෝසි සේනානායක කරන හෙළිදරව්ව
Editor Rata
-
November 13, 2020
(වීඩියෝ සහිතයි) කොළඹ නගරයේ කොරෝනා වසංගතය පැතිරීම පාලනය කිරීමට ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින අතර හුදකලා ප්‍රදේශවල ජීවත්වන ජනතාවට සහන සැළසීමට මහ නගර...
පුවත්
කොරෝනා මරණ අද 05යි. ඉන් 04ක් ම නිවෙස්වල දී
Editor Rata
-
November 13, 2020
ශ්‍රී ලංකාවේ දී කොරෝනා හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව අද (13) 53ක් දක්වා ඉහළ ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. ඒ අද...
පුවත්
කළුතර බන්ධනාගාරයේත් උද්ඝෝෂණයක්
Editor Rata
-
November 13, 2020
රස පරීක්ෂක වාර්තා ඉක්මණින් ලබා දී තමන්ට ඇප ලබා දෙන ලෙස ඉල්ලා රැඳවියන් කිහිප දෙනකු අද (13) කළුතර බන්ධනාගාරයේ වහළ මත නැගී උද්ඝෝෂණයක යෙදී...
පුවත්
පැරණි නිර්දේශ සිසුන් සරසවි වරම් ඉල්ලා උද්ඝෝෂණයේ
Editor Rata
-
November 13, 2020
2019 වර්ෂයේ උසස් පෙළ විභාගයේ කඩඉම් ලකුණුවලින් අසාධාරණයට ලක්වූ සියලු සිසුන් විශ්වවිද්‍යාල සඳහා බඳවාගන්නා යැයි ඉල්ලමින් නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය අද (13)...
පුවත්
කොග්ගල කම්හලේ කොරෝනා සක්‍රියයි. තත්ත්වය අනතුරුදායකයි
Editor Rata
-
November 13, 2020
කොග්ගල බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලවේ සේවක සේවිකාවන් අතර කොරෝනා ආසාදිතයන් සිටීමේ අවදානමක් ඇති බවත් එම කර්මාන්තශාලාවෙන් හමුවූ පළමු රෝගියාට කොරෝනා සෑදුණු ආකාරය මෙතෙක් අනාවරණය වී නොමැති...
පුවත්
ආසාදිත රැඳවියන් නිසා බූස්ස බන්ධනාගාරයේ සිදුවන දේ
Editor Rata
-
November 13, 2020
බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් තිදෙනකුට කොරෝනා ආසාදනය වී තිබීම හේතුවෙන් ඔවුන් සමඟ සිටි අනෙක් රැඳවියන් 74 දෙනාගේ සහ නිලධාරීන් 30 දෙනකුගේ පමණ පීසීආර් පරීක්ෂණ අද...
1
...
1,192
1,193
1,194
...
1,251
Page 1,193 of 1,251
Latest news
මගීන් 242ක් රැගත් ඉන්දියානු ගුවන් යානයක් කඩා වැටේ
June 12, 2025
සමගි ජන බලවේගය කඩුගන්නාවේ සහ අකුරණ බලය අල්ලයි
June 12, 2025
COVID-19, බය වෙන්න එපා
June 12, 2025
ගෙදරක් ගිනි තැබූ භූතයා ඇල්ලූ මෙහෙයුම
June 10, 2025
මැඩ්ලීන් යාත්‍රාවේ ගිය පිරිස පිටුවහල් ?
June 10, 2025
- Advertisement -