Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
- Advertisement -
AUTHOR NAME
Editor Rata
12503 POSTS
11 COMMENTS
පුවත්
මියගිය පුද්ගලයා නිසා අනාවරණය වූ නිදන් බඩු ජාවාරම
Editor Rata
-
December 25, 2020
නිධානයකින් ගත්බව කියමින් තමන් විසින් මිලදී ගත් භාණ්ඩ කිහිපයක් ව්‍යාජ ඒවා බව දැනගැනීමෙන් සිත්තැවුලට පත්ව හෘදයාබාධයකින් මියගිය පුද්ගලයකු හේතුවෙන් ජාවාරමක් හෙළිකරගත හැකි වූ බව...
පුවත්
සිරිපා වන්දනාව නවම් මහ දක්වා බෑ
Editor Rata
-
December 25, 2020
ශ්‍රී පාද වන්දනාව සඳහා ජනවාරි 31 දක්වා අවසර නොදීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා අද තීරණය කළේය. ආණ්ඩුකාරවරයා පවසන්නේ සෞඛ්‍ය අංශ සමඟ දීර්ඝ...
විශේෂාංග
අරාබි කාන්තාවගේ “ජින්” ආරූඪය සුව කරන්න දෙනියායේ නැටූ තොවිලය
Editor Rata
-
December 25, 2020
ඇය මැද පෙරදිග රටකට ගියේ තනිවමය. අපි ඇයට චමරි යැයි කියමු. එහි ගෘහ සේවයට ගිය ඇයට අන් කාන්තාවන්ට මෙන් නොව අනේකවිද සැප සම්පත් ලැබිණි. නිවසේ...
පුවත්
පාසල් සිසුවකු නිසා පොලිසියේ කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනේ
Editor Rata
-
December 25, 2020
කළුතර දකුණ පොලිස් ස්ථානයේ අංශ තුනක ස්ථානාධිපතිවරු ඇතුළු සිව් දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. පොලිසියෙන් මෙම ආසාදිතයන් හමුවී ඇත්තේ පාසල් සිසුවකු...
පුවත්
වසර 05කට පසු මතු වූ ගිලන් රථය
Editor Rata
-
December 25, 2020
2015 මැයි මස 11 වැනි දා දැරණියගල දිස්ත්‍රික් රෝහලේ ගිලන්රථයක් පිටුපසට ධාවනය කරද්දී එම රෝහල ඉදිරිපිට මාර්ගයට ඇද වැටී කාරයක් මත නැවතී තිබිණි. අද (25)...
පුවත්
කුරුල්ලන් මියයාමට හේතු සොයයි
Editor Rata
-
December 25, 2020
විශේෂ කිහිපයකට අයත් කුරුල්ලන් රැසක් වනාතවිල්ලුව, එළුවන්කුලම ප්‍රදේශයේ වෙල්යායක මැරී සිටිය දී සොයාගත් බව වනජීවී කාර්යාලය පවසයි. බුෂ්ලාක් නමින් හඳුන්වන කුරුල්ලන්, වී කුරුල්ලන් කිහිප දෙනකු...
පුවත් විශේෂ
“ඔබේ දරුවාට අනතුර ඇත්තේ ඔබ අසළමයි” මෙරට සමීක්ෂණයකින් හෙළිවෙයි
Editor Rata
-
December 25, 2020
දෙමාපියන් දරුවන් රැක බලා ගන්නේ තම දෑස සේය. පනටත් වඩා ආදරයෙනි. එසේ වුව ද දරුවන් වැඩිම ප්‍රමාණයක් අනතුරට ලක්වන්නේ දෙමාපියන් හෝ පවුලේ සමීපතම වැඩිහිටියන්...
පුවත්
දික්වැල්ලේ ගම් දෙකක් හුදකලා කරයි
Editor Rata
-
December 25, 2020
මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල ප්‍රදේශයේ කොරෝනා වසංගතය පැතිරයාමේ දැඩි අවදානම් තත්ත්වය හේතුවෙන් යෝනකපුර නැගෙනහිර සහ යෝනකපුර බටහිර ග්‍රාම නිලධාරී වසම් දෙක හුදකලා කිරීමට තීරණය කළ...
පුවත් විශේෂ
ඇමෙරිකාවේ කළු ජාතික වෛද්‍යවරිය ප්‍රතිකාර නැතිව මියයයි
Editor Rata
-
December 25, 2020
“මා කළු ජාතිකයකු වීම නිසා මට අවශ්‍ය ප්‍රතිකාර ලැබුණේ නෑ” යනුවෙන් පැවසූ ඇමෙරිකාවේ වෛද්‍යවරියක එම ප්‍රකාශයෙන් පසු කොරෝනා ආසාදනය හේතුවෙන් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය...
පුවත්
බ්‍රිතාන්‍ය නව වෛරසය හඳුනාගැනීමට හැකියැයි වසංගත රෝග ප්‍රධානී කියයි
Editor Rata
-
December 25, 2020
බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් කොරෝනා නව ප්‍රබේදය ආසාදනය වූ පුද්ගලයන් ශ්‍රී ලංකාවේ සිටින්නේ ද යන්න සොයාගැනීමට හැකියාව මෙරට සෞඛ්‍ය අංශ සතුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත...
1
...
1,104
1,105
1,106
...
1,251
Page 1,105 of 1,251
Latest news
ගෙදරක් ගිනි තැබූ භූතයා ඇල්ලූ මෙහෙයුම
June 10, 2025
මැඩ්ලීන් යාත්‍රාවේ ගිය පිරිස පිටුවහල් ?
June 10, 2025
බන්ධනාගාර කොමසාරිස් රිමාන්ඩ්
June 10, 2025
“රාත්‍රියේ ඉන්ද්‍රජාලිකයෝ” – මෙරට බිළාල පවුල ගැන දැනගන්න
June 10, 2025
“පාසලේ ඩෙංගු නම්, අපි පළි නෑ” – විදුහල්පතිවරු
June 10, 2025
- Advertisement -