Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
- Advertisement -
AUTHOR NAME
Editor Rata
12503 POSTS
11 COMMENTS
විශේෂාංග
පිච්චීම සහ වැළලීම අතර ඇත්තේ මිනියේ ප්‍රශ්නයක් නොව මොළයේ ප්‍රශ්නයකි
Editor Rata
-
December 27, 2020
මගේ අම්මාට කෝවිඞ් හැදීගෙන එන බවට සැකයක් ඇති විය. මට බිරිඳක් සහ දරුවන් තිදෙනෙකු සිටී. මටත් මගේ බිරිඳටත් දරුවන්ටත් අම්මාගෙන් කෝවිඞ් බෝ වීමට ඇති...
පුවත්
කොරෝනා සමඟ මාකොළ තරුණයෙක් පැන ගිහින්
Editor Rata
-
December 27, 2020
කොරෝනා ආසාදිත වූ මාකොළ පදිංචි තරුණයකු පැන ගොස් ඇතැයි සෞඛය අංශ පවසයි. 22 හැවිරිදි වියේ පසුවන මෙම තරුණයා තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ අයකු බව ද...
පුවත්
කොළඹ පෙදෙසක් හුදකලා කරයි
Editor Rata
-
December 27, 2020
කොළඹ වේළුවන පාර අද අළුයම සිට නැවත දැනුම් දෙන තුරු හුදකලා කර ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
පුවත්
ගාල්ල දිස්ත්‍රික්කයේ අද ආසාදිතයන් 20ක් හමුවූ ප්‍රදේශ
Editor Rata
-
December 26, 2020
ගාල්ල දිස්ත්‍රික්කයෙන් අද (26) දිනයේ කොරෝනා ආසාදිතයන් 20 දෙනකු හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඒ අතරින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ ගාල්ල නාගරික සෞඛ්‍ය...
පුවත්
2020 දී රාජ්‍ය ආයතන 52කින් 31ක්ම පාඩු ලබයි
Editor Rata
-
December 26, 2020
රාජ්‍ය ආයතන 52කින් 31ක් 2020 වර්ෂයේ මුල් මාස 08ක කාලයේ දී පාඩු ලබා ඇතැයි රාජ්‍ය මූල්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද වාර්තාවක සඳහන්...
පුවත්
වැලිකන්ද රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනකුට කොරෝනා. එහි ම ලෙඩ්ඩු වෙති
Editor Rata
-
December 26, 2020
වැලිකන්ද කොරෝනා විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර පවසයි. එම වෛද්‍යවරු...
පුවත්
දික්වැල්ලෙන් කොරෝනා පොකුරක් මතුවෙයි ?
Editor Rata
-
December 26, 2020
දික්වැල්ලේ යෝනකපුර ප්‍රදේශයෙ ඊයේ (25) කරන ලද පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල අනුව කොරෝනා ආසාදිතයන් 19 දෙනකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. මෙම ආසාදිතයන් හඳුනාගෙන...
පුවත්
ගාල්ල දැඩි අවදානමක. නගරය වටේම ආසාදිතයෝ
Editor Rata
-
December 26, 2020
ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයෙන් අද (26) තවත් කොරෝනා ආසාදිතයන් 11 දෙනකු වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි. ගාල්ලේ මිලිද්දුව ආශ්‍රිතව ඇති වූ...
පුවත්
විශ්වවිද්‍යාල සිසුහු කාලගුණ බැලූන් යවති
Editor Rata
-
December 26, 2020
විශ්වවිද්‍යාල 18ක සිසු සිසුවියන්ගේ සහභාගිත්වයෙන් වායුගෝලයේ සංඝටක දත්ත ලබා ගැනීම සඳහා අත්හදාබැලීමේ බැලූනය්ක අද ගුවන්ගත කෙරිණි. දඹුල්ලේ ඩී.එස්.සේනානායක විදුහල් ක්‍රීඩාගංණයේ දී මෙම බැලුනය ගුවන්ගත කෙරුණු...
පුවත්
බෝපේ පෝද්දලින් ආසාදිතයන් 04ක්
Editor Rata
-
December 26, 2020
ගාල්ල බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අද (26) කොරෝනා ආසාදිතයන් 04 දෙනකු හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. ඔවුන් හතර දෙනා හමුවී ඇත්තේ...
1
...
1,102
1,103
1,104
...
1,251
Page 1,103 of 1,251
Latest news
මැඩ්ලීන් යාත්‍රාවේ ගිය පිරිස පිටුවහල් ?
June 10, 2025
බන්ධනාගාර කොමසාරිස් රිමාන්ඩ්
June 10, 2025
“රාත්‍රියේ ඉන්ද්‍රජාලිකයෝ” – මෙරට බිළාල පවුල ගැන දැනගන්න
June 10, 2025
“පාසලේ ඩෙංගු නම්, අපි පළි නෑ” – විදුහල්පතිවරු
June 10, 2025
බේරුවල ඇති වූ ගැටුමකින්, පොලිසියේ තිදෙනකු රෝහලේ
June 10, 2025
- Advertisement -