-5.2 C
New York

Author: Editor Rata

රිජ්වේ රෝහලේ මාස 10ක දරුවකුට කොරෝනා

උණ රෝගයක් හේතුවෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටි මාස 10ක් වයසැති දරුවකුට කො‍විඩ් - 19 ආසාදනය වී ඇතැයි තහවුරු වී...

නිරෝධායනයේ සිටි පුද්ගලයා හදිසියේ මියයයි. සෙම් පරීක්ෂණය කරාපිටියේ දී.

නිවසක ස්වයං නිරෝධායනයේ සිටි පුද්ගලයකු හදිසියේ ම මියගොස් ඇතැයි මොනරාගල රෝහල් පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ මොනරාගල බොල්ගල්ල වල්ගොල්ල පදිංචි එ්.එන්.ලොකු බණ්ඩා නමැති 70 හැවිරිදි...

නොබෙල් සාහිත්‍ය ත්‍යාගය ඇමෙරිකානු කිවිඳියකට

සාහිත්‍ය සඳහා වන නොබෙල් ත්‍යාගය ඇමරිකානු කිවිඳියක වන ලුවිස් ග්ලූක් මහත්මිය විසින් දිනාගෙන තිබේ.යේල් විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි මහාචාර්යවරියක වන 77 හැවිරිදි ග්ලූක්, මැසචුසෙට්ස් ප්‍රාන්තයේ...

ක්‍රීඩා තරඟ හා වැඩසටන් කල් දමයි

කොරෝනා වසංගත තත්ත්වයක් ඇතිවීම හේතුවෙන් ජාතික ක්‍රීඩා වැඩසහටහන් හා තරඟාවලි රැසක් නැවත වතාවක් අත්හිටුවීමට සිදුව තිබේ. පසුගිය මාර්තු මාසයේ කොරෝනා හිස එසවීමත් සමඟ ක්‍රීඩා වැඩසටහන්...

අරුගම්බේ වෙරළ තල්මසුන්ගේ සුසානයක් වෙයි

අරුගම්බේ බෝක්ක වෙරළ තීරයට මියගිය තල්මසුන් කිහිප දෙනකුගේ සිරුරු ගොඩගසා ඇතැයි සමුද්‍ර ක්ෂීරපායීන් පිළිබඳ පර්යේෂිකාවක වන ආශා ඩි වෝස් මහත්මිය පවසයි. මෙලස මියගොස් ඇත්තේ පිග්මි...

සටන් නවත්වන ලෙස පුටින් ඉල්ලයි

නාර්ගානෝ - කරබාක් කළාපයේ සටන් නවත්වන ලෙස රුසියානු ජනපති ව්ලද්මීර් පුටින් ආර්මේනියාවෙන් හා අසර්බයිජානයෙන් ඉල්ලා ඇත. පුටින් මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ගැටුම්...

ගාල්ල නාගරික මන්ත්‍රීවරු නීති කඩමින් නුවරඑළියේ සංචාරයක

කොරෝනා වසංගතය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති නිර්දේශ උල්ලංඝනය කරමින් ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක්...

කොරෝනා සහ ගාල්ල

ගාල්ලේ පදිංචි 350ක් නිරෝධායනයේ. උසස් පෙළ සිසුන් 04ක් ඒ අතර ආසාදනය වූ 99 දෙනෙක් රෝහල්වලට යවලා ඇඟළුම් කම්හලේ සේවක සේවිකාවන් හා ආශ්‍රිතයන් 620ක් ගාල්ලේතවත්...

මිනුවන්ගොඩ පොලිසිය තාවකාලිකව වසා දමයි

මිනුවන්ගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරී නිලධාරිනියන් 85 දෙනකු පීසීආර් පරීක්ෂණයට යොමු කර පොලිස් ස්ථානය තාවකාලිකව වසා දැමූ බව පොලිස් මාද්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත්...

වේයන්ගොඩ අධි ආරක්ෂිත කලාපයක් කරයි

සමාජ‍ය තුළ කොවිඩ් - 19 වසංගතය පැතිරීමේ අවදානමක් හටගෙන ඇති බැවින් වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශය අධි ආරක්ෂිත කලාපයක් බවට පත්කළ බව යුද හමුදාව පවසයි. සියලුම...

ආපනශාලාව නිසා මිනුවන්ගොඩ පොලිසිය අමාරුවේ වැටෙයි ද ?

මිනුවන්ගොඩ පොලිසියේ ආපනශාලාව පවත්වාගෙන ගිය පුද්ගලයා කොරෝනා ආසාදිතයකු බව තහවුරුවීමත් සමඟ පොලිසියේ නිලධාරීන් 150ක් පමණ පිරිස දැඩි අවධානමකට ලක්ව ඇතැයි ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු...

විස්ස ගැන කියන්න විශේෂ හමුවක් අරලියගහ මැදුරේ දී

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු දැනුම්වත් කිරීමේ විශේෂ රැස්වීමක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී හෙට (09) සවස...

Recent articles

spot_img