-0.8 C
New York

Author: Editor Rata

චීනයෙන් එන සුළඟටත් උතුරු කොරියාව බියෙන්

චීනය දෙසින් හමා එන කහ පැහැති දූවිලි සුළඟින් කොරෝනා වයිරසය ගෙන එනු ඇතැයි යන බිය නිසා ගෘහස්ථව රැඳී සිටින ලෙස උතුරු කොරියාව එරට වැසියන්ට...

බලපිටිය රෝහලේ වාට්ටුවක් තාවකාලිකව වසා දමයි

බලපිටිය මූලික රෝහලේ අංක 01 වාට්ටුවේ හෙදියක් කොරෝනා ආසාදිතයකගේ සමීපතයෙක් බව හෙළිවීම හේතුවෙන් එම වාට්ටුව තාවකාලිකව වසා දැමූ බව රෝහල් ප්‍රකාශකයකු කීවේය. මේ අනුව එම වාට්ටුවට...

තවත් රෝගීන් 256ක්. වැඩිම රෝගීන් අද

කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයන් 256 දෙනකු අද (23) වාර්තා වූ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව අද දිනයේ වාර්තා...

ගම්මාන පහක් හුදකලා කරයි

කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමසේවා වසම් පහක් නැවත දැනුම්දෙන තුරු හුදකලා කළ බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි. ගලවිට උතුර,...

තවත් ප්‍රදේශ කිහිපයකට ඇඳිරිනීතිය

කොරෝනා වසංගතය ව්‍යාප්තවීම වැළැක්වීමේ පියවරක් ලෙස මරදාන සහ දෙමටගොඩ පොලිස් බලප්‍රදේශවලටත් කළුතර දිස්ත්‍රික්ක්කයේ අළුත්ගම, බේරුවල සහ පයාගල පොලිස් බලප්‍රදේශවලටත් නිරෝධායන ඇඳිරිනීතිය පැනවූ බව කොවිඩ්...

සුද්දෙක් ශ්‍රී ලංකාවේ හැදූ මහා වනෝද්‍යානය

දෙවැනි ලෝක යුද්ධය කාලයේ දී ශ්‍රී ලංකාවට ආපු සුද්දෙක් මෙහේ පැලපදියම් වුණා. මේ සුද්දා දඹුල්ල පැත්තේ පර්චස් කිහිපයක ඉඩමක් අරගෙන මැටි නිවසක් හදාගෙන ඒ වටේ...

තවත් ආසාදිතයන් 609ක්

කොරෝනා ආසාදිතයන් 609 දෙනකු අද (23) දිනයේ මේ වනවිට වාර්තා වි ඇතැයි කොවිඩ් - 19 වැළැක්වීම් ජාතික ක්‍රියාන්විතයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර...

කුලියාපිටියේ තත්ත්වය භයානකයි ?

කුලියාපිටිය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත කාන්තාවක් මිය ගොස් ආසාදිතයන් රැසක් වාර්තා වී තිබේ. මෙවැනි තත්ත්වයක් තුළ කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කෙරෙහී වැඩි අවධානයක් යොමු...

කරාපිටිය පිළිකා ඒකකයේ දී වෛද්‍යවරු ගැටෙති

රජ‌යේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් කිහිප දෙනකු අද (23) කරාපිටිය පිළිකා ශල්‍ය ඒකකයේ රාජකාරීයට බාධාවන අයුරින් හැසිරෙමින් තමන් ඇතුළු කාර්ය මණ්ඩලය ට ද බැණ...

මාතර සහකාර දිස්ත්‍රික් ලේකම් හදිසියේ ම අභාවප්‍රාප්ත වෙයි

මාතර දිස්ත්‍රික් සහකාර ලේකම් නදී ජයවික්‍රම මහත්මිය අද (23) මාතර මහ රෝහලේ දී හදිසියේම අභාවප්‍රාප්ත වූවාය. මාතර පදිංචිකාරියක වන ඇය ඊයේ (22) දිනයේ දී...

මාගාල්ලේ ආසාදිතයෙක් නිසා ගාල්ලේ ව්‍යාපාරිකයන් නොසන්සුන්

ගාල්ල මාගාල්ලේ පදිංචි වෘත්තීය පුහුණු අධීකාරියේ මාතර කාරයාලයේ ප්‍රධාන නිලධාරියකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමගම අද ගාල්ල නගරයේ වෙළඳ ව්‍යාපරිකයන් කිහිප දෙනකු...

ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලය වසා දමයි.

ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයට කොරෝනා ආසාදිත වූ අයකු පැමිණ ඇතැයි ලැබුණ තොරතුරක් හේතුවෙන් අද (23) උදෑසන තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දැමූ බව තැපැල් ස්ථානාධිපතිවරයා පවසයි. තැපැල්...

Recent articles

spot_img