spot_img
spot_imgspot_img

කතරගම මළ ගෙදරකින් කොරෝනා පොකුරක්

පුවත්

විදෙස්

කතරගම පැවැති අවමංගල්‍යයකට සහභාගී වූ පුද්ගලයන් 09 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මෙම අවමංගල්‍යය සඳහා බණ්ඩාරවෙල සිට පැමිණි අයකු කෙරෝනා ආසාදිත බව හඳුනාගැනීමෙන් පසු එම අවංගල්‍යයට සහභාගී වූ 22 දෙදනකුට පීසීආර් පරීක්ෂණ සිදුකර ඇත. ඒ අනුව මෙම 09 ආසාදිතයන් 09 දෙනා හමුවී තිබේ.

කතගම ලංගම ඩිපෝවේ විධායක නිලධාරියකු සහ ඔහුගේ බිරිඳට ද කොරෝනා ආසාදනය වී ඇතැයි ද සෞඛ්‍ය අංශ පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!