spot_img
spot_imgspot_img

යුක්රේන සංචාරකයන් රැගත් 05 වැනි යානයත් එයි

පුවත්

විදෙස්

සංචාරක ව්‍යාපාරය යළි ආරම්භ කිරීම සඳහා රජය ක්‍රියාත්මක කර ඇති නියමු ව්‍යාපෘතිය යටතේ යුක්රේන සංචාරකයන් 183 දෙනකු රැගෙන තවත් යානනයක් අද මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණියේය.

යුක්රේන ගුවන් සමාගමට අයත් මෙම යානය කොරෝනා වසංගතයෙන් පසු සංචාරකයන් රැගෙන ආ 05 වැනි යානයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!