spot_img
spot_imgspot_img

බුරවි බලපෑමෙන් පුද්ගලයෙක් අතුරුදන් 12,252ක් පීඩාවට

පුවත්

විදෙස්

බුරවි සිළි කුණාටුවෙන් ශ්‍රි ලංකාවේ එක් පුද්ගලයකු අතුරුදන් වී ුද්ගලයන් 04 දෙනකු තුවාල ලබා ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. සුළී කුණාටුව හේතුවෙන් පූර්ණ හානි වූ නිවාස ගණන 15කි. අර්ධ හානි සිදුවූ නිවාස 192කි. මේ අතර පුද්ගලයන් 12,252ක් පීඩාවට පත්ව සිටින බව ද ආපදා කළමනාරකණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!