3.9 C
New York

කොරෝනා ආසාදිතයන් තවත් ඉහළට. එකතුව 20,258ක්

Published:

කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයන් 216 දෙනකු අද (22) හඳුනාගත් බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මේ අනුව අද දිනයේ හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 391කි. ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ථ ආසාදිත සංඛ්‍යාව 20,258ක් දක්වා ඉහළ ගොස් ඇත.

Related articles

Recent articles

spot_img