3.9 C
New York

කොරෝනා ආසාදිතයන් 20,000 ඉක්මයි

Published:

කොරෝනා ආසාදිත වූ පුද්ගලයන් සංඛ්‍යාව අද (22) 20,000ක් ඉක්මවා ගොස් ඇත. ඒ අද දිනයේ තවත් ආසාදිතයන් 175 දෙනකු වාර්තාවීමත් සමගිනි. ඒ අනුව මෙරට සමස්ථ ආසාදිතයන් ගණන 20,042ක් ලෙස දැක්වෙයි.

කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසන්නේ අද වාර්තා වූ ආසාදිතයන් සියලු දෙනා ම මීට පෙර ආසාදිත බවට හඳුනාගත් අයගේ සමීපතමයන් බවයි.

Related articles

Recent articles

spot_img