2.5 C
New York

අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම අද

Published:

2021 අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම අද (21) සවස 5.00ට පැවැත්වේ.

මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් පසුගිය 17 වැනි දා මෙරට 75 වැනි අයවැය ලෙස 2021 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව අද (21) සවස දක්වා දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වෙයි. ඉන් පසු අයවැය තුන්වන වර කියවීම ලබන නොවැම්බර් 23 සිට දෙසැම්බර් 10 වැනි දින දක්වා පැවැත්වෙයි. ඉදින පස්වරු 5.00ට අයවැය තුන්වැනි වර කියවීම පිළිබඳ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.

Related articles

Recent articles

spot_img