3.8 C
New York

අවදානම් නොමැති ප්‍රදේශවල පාසල් යළි විවෘත කරයි

Published:

බස්නාහිර පළාතේ සහ මේ වනවිට හුදකලා කර ඇති ප්‍රදේශවල හැර අනෙකුත් ප්‍රදේශවල පිහිටි පාසල් නොවැම්බර් මස 23 වැනි දින යළි ආරම්භකරන බව අධ්‍යාපන අමාත්‍ මහාචාර්ය ජී.එල්.පීරිස් පවසයි.

මෙම පාසල්වල 6 වැනි ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා වූ පන්ති පමණක් මෙලෙස ආරම්භ කිරීමට නියමිතය.

Related articles

Recent articles

spot_img