spot_img
spot_imgspot_img

ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු පොලිය වැඩි කරයි

පුවත්

විදෙස්

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා 10%ක වාර්ෂික පොලියක් ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ රුපියල් ලක්ෂ 10 දක්වා ස්ථාවර තැන්පතු සඳහා වසර දෙකක කාලයක් සඳහා 10% වාර්ෂික පොලිය ලබා දෙනු ඇත.

මීට පෙර ලබාදුන් 8.5%ක අඩු පොලී අනුපාතයක් හේතුවෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් තම ස්ථාවර තැන්පතු මුදල් ඉවත් කර ගන්නා බවට ලැබුණු පැමිණිලි මත මෙම තීරණය ගත් බව රජය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!